1. sasliit

    To:GTRZ - රෙප්_එක්ක_පින්තූර...?

    Owa wedi pura karanne gtrz ban... ganja kaaraya oka... wena unge acount walin log wela oka tama karanne ban.. :P ape kollo ehema ne hari ahinsakai.. :D
  2. sasliit

    රත්තරනින් ගොතාලා

    කොච්චර හොදට හිටිය මෙම්බර්ලද ඉතිං ඉස්සර... දැං එන්නේ අවාරෙට පොල් වගේ... ඒ ආවත් මෙලෝ වැඩකට නැති **ක් දාලා... යනවා ඉතිං.
  3. sasliit

    Hard Talk with Mr. Tom

    :angry::angry::angry:
  4. sasliit

    Hard Talk with රත්තරං

    රත්තරං රත්තරං
  5. sasliit

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    පැරදුනේ ඇයි ....සරලයි...උබල දැක්කද උන් බැට් කරනවා..උන් ඕනෙ බෝලෙකට හතරක් ගහන මානසිකත්වෙක හිටියෙ..අපෙ උන් ක්‍රිකට් ගන්න එක පැත්තකින් තියල බැලුවෙ හයෙන් හතරෙන් බේරෙන්න..අපේ උන් දැම්මෙ වයිට් බෝලෙට ලන් වෙන්න යෝකර්...ඒතරමට උන්ගෙ බැටින් වලට බය උනා..ඊට පස්සේ අපේ උන් බැටින්..උන්ගේ පෑලින් මාරයි..උන් එක...
  6. sasliit

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    බන්ගලියො අපි වෙලා... අපි බන්ගලියො වෙලා.. එපා වෙනව අප්ප...
  7. sasliit

    Hard Talk with Scurvy

    Me mona #ttakda ban... U uttara dunnetnam daanna epa Nikan uttara nodi u porak wenawaas Jaraaama hard talk ekak meka.. Epic fail. Ube wereddak nemei ithin beluwama
  8. sasliit

    EK 1980s Club (1980-1989)

    82 මචං... දුනු හදල විද්දා කැසට් පීස් පටි ගේ වටේ ඇද්ද පස්සෙ ඩෙක් පීස් දවසෙම ටීවී නැහැ 4.00ට ටීවී ඇටිව් වෙනකල් බලන් හිටියා උණ බට තුවක්කු හැදුවා දුටු තැන ගැහුවා ජිල් බෝල.. චක්ගුඩු ගැහුවා වච්චි පැන්නා දුටුතැන ගැහුවා.. තව ගොඩාක් දේවල් මචං... 80-90 කාලෙ මරු බන් අදට වඩා...
  9. sasliit

    [Announcements] ElaKiri Interactive Radio !

    මට නම් අම්ම තාත්ත හා සමාන සොදුරු ඇදුරෙක්. අනේ ඔබ ඇදුරෙක් වූවානමි වෙදැදුරෙක් නොවී......
  10. sasliit

    [Announcements] ElaKiri Interactive Radio !

    Kibula kiyann kawuda
  11. sasliit

    [Announcements] ElaKiri Interactive Radio !

    Den sathutudaaaaaaaaa
  12. sasliit

    [Announcements] ElaKiri Interactive Radio !

    Haridaaasas
  13. sasliit

    [Announcements] ElaKiri Interactive Radio !

    Kibula danna deyak neeeee :p
  14. sasliit

    [Announcements] ElaKiri Interactive Radio !

    Kibula walattayaaaa : p
  15. sasliit

    [Announcements] ElaKiri Interactive Radio !

    Kibulaaaa horaaaaaa :P
  16. sasliit

    Hard Talk with රත්තරං

    රත්තරං ගැන අධ්‍යනය කරල මදි වගේ... මීට සැර ප්‍රශ්න ටිකක් ඇහුවනම් මූව නග්ගල ගන්න තිබ්බ.. කෝම උනත් හොද වැඩක් මචං

    No contents