ඒකම නෙමේ බන් මම අදහස් කලේ, අතීතයේ මිනිස්සු ස්වයන් පෝෂිතයි. හොඳ පාලන ක්‍රමයක් තිබුන. අවශ්‍යතා සංකීර්ණ නෑ,ඒ නිසා හිත ගොඩක් නිදහස්.
අනවශ්‍ය තරමට පීඩනයක් නෑ. ඒක නිසා පොදුවේ මිනිස්සු සාමකාමියි.නිදහස්.ඒ කාරණයම ලිංගිකත්වයට බලපානවා....
වැව් ගම්මාන සංස්කෘතිය, වැදි සංස්කෘතිය එහෙම හොයල බලපන්.