රෝම අධිරාජ්‍යය කියන්නේ ග්‍රීක් අධිරාජ්‍ය වගේ කලාව සහ සාහිත්‍යය අතින් පරිපුර්ණ එකක් නෙමේ.
රෝම අධිරාජ්‍යයේ තිබුණු ප්‍රධානතම වටිනාකම තමයි, මහා මාර්ග පද්ධතිය.
ඒක සමකාලින ලෝකෙත් එක්ක බලද්දී සියවස් කිහිපයක් ඉදිරියෙන් තිබ්බේ...
රෝම අධිරාජ්‍ය සමයේ බ්‍රිතාන්‍යය, ග්‍රීසිය, ක්‍රිටය, ස්පාර්ටා, ඇතන්ස්...