මැයි රැලි කොහොමටත් තියෙන්නේ කොළඹ විතරනේ....එකට රට පුරාම සෙනග බස් වලින් එනවා හැම දාම...හැබැයි රුවන්වැල්ලේ මීටිමට සෙනග නැහැ කියල වැල්ලවයෙන්,අනුරපුරෙන් සෙනග ඇදලා පෙන්නන ඒක මීට වෙනස් නේ..
අනිත් ඒක මහරජාගේ කාලේ වගේ නෙමෙයිනේ....මේ පාර ඕනෙ පක්ෂෙකට සල්ලි ගෙවල බස් ගන්න අවස්තාව දීලයි තිබුනේ.....UNP ඒක...