එහෙම වෙන්නේ නැහැ මචෝ.....ඊළඟ බිලෙන් උඹ 10,000 ගෙව්වා කියල හිතුවොත්, outstanding balance එක 65000 වෙලා 10,000 ආපහු වියදම් කරන්න හැකියාව දෙනවා....ආපහු 10,000ක් බඩු ගත්තොත් ඊළඟ වාරිකය ගෙවනකන් limit වෙනවා.....
උඹේ මාසික ආදායම,deposits බලල තමයි බෑන්ක් එකෙන් credit limit එක තීරණය කරන්නේ.....ඕනේ...