1. Chathurangaabey

    මට ආදරයක් ඇති වෙලා...

    මචං, හැමදාම අලුතෙන් හම්බුවෙන ගැනිගේ අපි දකින්නේ හොද විතරයි... මොකද අපි අළුත් එකේ හොද පරණ එකේ වැරදි පැත්ත එක්ක compare කරන නිසා.. ඕක ඉවර වෙන්නේ නෑ... අපිට හරියන්නේ මොකක්ද කියල අපි දන්නෙත් නෑ... මොකද අපිත් වෙනස් වෙන නිසා... එකකට සීමා වෙලා හිටපන්.. නැත්නම් පැන පැන හිටපන්.... never destroy your...
  2. Chathurangaabey

    Loss weight

    කලින් දැක්ක වගේ මතකයි... anyway thanks!
  3. Chathurangaabey

    බොන එවුන් මේක බලපල්ල

    හැමදේම කරන්නෙත් වෙන්නෙත් මිනිස්සුන්ටම තමා... හැමෝම එකාවගේ සදාචාරවත් වුනොත් ලෝකේ කොහොම හිටීවිද? එපා වෙයි....:(
  4. Chathurangaabey

    book download help

    meke seed na ban.... mama physics karanne... chemistry paththata barayi... mea dawas wala karana project ekata bio-inorganic chemistry one... ekata thama oya potha...:eek:
  5. Chathurangaabey

    Horton Plains Help!!!!!

    Horton Plains:shocked::shocked: Horton Place :sorry::sorry:
  6. Chathurangaabey

    book download help

    thanks machan;)
  7. Chathurangaabey

    Magnet gana danna kenek

    ඔය gauss අගයෙන් කියන්නේ magnet එකේ surface එක මත තියෙන field එක... නමුත් surface එකෙන් දුරට යද්දී එක අඩු වෙනවා... දුරේ ඝණයට ප්‍රතිලෝමව... පොඩි magnet වල surface එක මත field එක වැඩි... මොකද magnet එක පොඩි නිසා... නමුත් දුරට යද්දී ඉක්මනට drop වෙනවා.... හරියටම කියපන් උබ මොකටද මග්නෙට් එක ගැනේ...
  8. Chathurangaabey

    18+ Hasini සහ Achini අද හවස නිරුවත් වේ

    එක කෑල්ලක් නේ බන් ගලවන්නේ.... එකත් ගලවල අවනම් මේ කතා මුකුත් නෑනේ.... අනේ මන්ද? රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා....
  9. Chathurangaabey

    book download help

    මෙන්න මේ පොත මට download කර ගන්න ඕනේ... Shriver & Atkins' Inorganic Chemistry 5E 5th 2010 Int'l Ed Softcover Same Book 5th edition එක තම ඕනේ... වැඩකරන torrent එකක් වුනත් කමක් නැ... මේ ebay link එක... :D
  10. Chathurangaabey

    Healath Help 18+

    එක තම අවුල.. 100ක් දාල පලයන් ඊලග දවසේ...:shocked::shocked:
  11. Chathurangaabey

    Magnet gana danna kenek

    මොන power ද උබට ඕනේ? සාමාන්යෙන් අපි කරන්නේ මග්නෙට් එකයි steel plate එකයි දන්නා දුරකින් තියනවා... steel plate එක තියෙන්නේ තරාදිය උඩ... එතකොට මග්නෙට් එකේ power එකට එක අදෙනවනේ... එම දුරේදී power එක එක තම....:yes::yes:
  12. Chathurangaabey

    Magnet gana danna kenek

    මේ link එකට පල.... උඩ තියෙන magnetic field කියන එක ඔබපන්... Grade: N48 Thickness : 1.5 inch Diameter : 0.5 inch කියල inputs ටික දීපන්... X = 0 and Y =0 කියන්නේ මග්නෙට් එකේ හරි මද... magnet එක ඇතුලේ point එක..:rofl: දැන් calculate කරපන්...
  13. Chathurangaabey

    ගුරුගේ නේචර් පාර්ක්

    තොලක් දාන්න කන කට්ටක්.... උබ යාලු වුනෙම ඕකටද බන්...
  14. Chathurangaabey

    බීල තියනවද ? 18+

    හොරට පෙරාපු bacardi යක් වෙන්න ඇති..
  15. Chathurangaabey

    අපේ රට දියුණු කරමු

    7 සහ 8 වසර දෙක (එකක් හරි ) අයින් කරලා දාන්න ඕනේ ඔක්කොටම කලින්... :(
  16. Chathurangaabey

    අපේ රට දියුණු කරමු

    උබ වැරදියි.. සයන්ස් කියන්නෙ භෞතික විද්‍යාවක් නෙමෙයි.. භෞතික විද්‍යාව සයන්ස් වල පොඩි කෑල්ලක්... මානව විද්‍යාවන් කියන්නෙත් සයන්ස් වල කෑල්ලක්... මොකද සයන්ස් BS එකක් තියෙන එකෙක්ට ඕනේ field එකකට ලේසියෙන් merge වෙන්න පුළුවන් කියන එක ලෝකෙම පිළිගත්ත දෙයක්...:yes:
  17. Chathurangaabey

    ..::Accident @Southern Expressway::..

    Traction control තිබුනත් එක limit එකට විතරයි control වෙන්නේ... snow වල drive කරපු උන් දන්නවා ඇති... උටත් වැඩ කරන්න පුළුවන් bandwidth එකක් ඇතිනේ බන්... ඊට පස්සේ sorry තමා...
  18. Chathurangaabey

    මෙන්න මේකක් ගන්න තැනක් කියන්ඩකෝ

    I think it Malaysian brand. Even not listed in amazon.
  19. Chathurangaabey

    G Spot Sex 18+

    ඔක්කොටම කලින් හොයා ගනින් උබට බඩු යන්නේ නැතුව ඉන්න විදියක්.. මොකද මේක උබේ පලවෙනි පාර කියලයි මට හිතෙනේ.... මොකද ඕව experience වලින් එනවා... good luck!
  20. Chathurangaabey

    PC cleanup help!

    thanks machan :yes:... rep+

    No contents