කොම්පුටරේ අයිස් පෙට්ටිය ඇතුලෙ දාපං....
නැත්නම් ඉටි කොළ වලින් හොදට ඔතල තියපන්, අර සමහරු පුටු එහෙම වහල තියෙන්නේ... :D:D
just use a filter before the fan.. may be a regular automotive air filter. Just the white sheet... පොඩි කැල්ලක් කපල ඇතුලට සෙට් කරපන්... air flow එකත් හදපන්... එළියටත් fan...