1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රට ජාතිය ආගම සිංහ ලේ වෙනුවෙන් නංගිලා සඳහා තියෙන කැක්කුම
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං මුකුත් කියන්නෙ නෑ මයි
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අලෝ මොක ද වෙන්නෙ?
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කටුස්ස ආගිය අතක් නෑ
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොක ද වෙන්නෙ? :D
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අලෝ පාතාල නයා
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ ඒක හොඳයි
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    IKL බෑන් වෙන්න ආස හිතිල
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ එහෙනම් පාටි ඇති ඔයාලට ගොඩක් :D
  10. Malinga

    Sinduwen Sinduwa II

    ලොව දවනා කියමන් ඔබ විඳිනා අවමන් ඔබ හෙලනා සුසුමන් හෙට වෙනවා අවසන්
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කට්ටිය චැට් කරලනෙ :D
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපෝ මං යන්නෙ නෑ‍. ගිහිල්ලත් නෑ. යන්නෙත් නෑ.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනිත් පෝස්ට් එකේ තියෙන්නෙ. එයා දඬුවම් විඳලනෙ ආවෙ. ඉතින් අපහාසයක් නෙමෙයි. වැරැද්දට නිසි දඬුවම් වින්ඳ.
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ ඉතින් ඇමතිල පස්සෙ ගියානම් හෝ සංගම්වලට ගියානම් වගේ. :rofl:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ ඒක තමයි මට අමතක වෙලා තිබුණෙ :D එළ එළ
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පස්සෙන් යන, කඩේ යන අය සලකන්නෙ :rofl: ජොලියට ඡන්දයට ඉල්ලල මනාප වැඩි ම එකා කරල එවන්නෙ. එතකොට කොහොම ද?
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කැනඩාවෙ වෙස්මිනිස්ටස් ද තියෙන්නෙ. මතකත් නැහැ. නැත්තම් එහෙ ඉන්දියාවෙ වගේ ක්‍රමයක් ද? :rolleyes:
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ වෙන විදියකට වුණානම් පාර්ලිමන්ට් ඉන්නත් ඉඩ තිබුණ තමයි. :rofl::rofl:
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අලුත් කෙනෙක් ආවහම එයාව ඉබේ ම අමතක වෙයි. අමතක නොවුණත් යටපත් වෙයි.

    No contents