1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: අඩු කරල.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අයියලව මිතුරු කරගෙන තේරුමක් නෑ. නංගිව තමයි මිතුරු කරගන්න ඕන. අයියව මිතුරු කරගන්නකොට නංගි වෙන අයිය කෙනෙකුට කැමති වෙලා ඉදියි :rofl:
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අද තෙල් මිල අඩු කළේ. ඒ ත්‍රේඩ් එකකට කමෙන්ට් කරල තියෙනව දැක්ක. ඒක ගැන කිවුවෙ
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනේ ඔයා සෑහෙන හොඳ යාලුවෙක්. මමනම් යාලුවන්ට උදවු කරන්නෙ නෑ. නංගි කෙනෙක් ඇවිත් අහැවුවොත් ඔයා කිවුව විදියට කරනව :rofl:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේකෙ හිටපු සේදිරිස් සීය.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොනව ද කරන උදවු? තනියට ක්ලාස් එකට යන්න එනව එයා එක්ක? නංගිට හා එයාට සිසිල් පැනින් සංග්‍රහ කරනව. විවේක ගන්න ගෙදර ඉඩ සලසා දෙනව. තව?
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නාකි මනුස්සය තෙල් මිල අඩු කරන්න ගිහින්
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    භූමිකම්පා ආවත් අටලෝදහමින් කම්පා නොවී ඉන්න පුරුදු වෙන්න ඕන :P එළ එළ ගෙදර ගිහින් එන්න.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    භූමරංගය කියන දේ භයානකයි
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනේ මන්ද මෙයාට දැන් පූස කියන එකත් අමතක වෙලා. :rofl:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෙල්ලො ගැන උනන්දු නොවී කොල්ලො ගැන උනන්දු වෙන්නෙ මොන එකකට ද?
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනිත් එක අතිනුත් කෑලි දාල ලැජ්ජ වෙන්න :rofl::rofl:
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes::rolleyes: හොඳ වෙලාවට ඔයාගෙ ගෙවල් කිට්ටුව නෙමෙයි
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොහොමත් ලංකාවෙ පක්ෂක්‍රමය තහනම් කරනකන් මුකුත් කරන්න බෑ
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවුද දැන් ඩොක්ටර්?
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල්ලක නෙමෙයි ඉන්නෙ බීකරයක් ඇතුළෙ :P
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම ප්‍රතික්ෂේපවීමක් නෙමෙයි මං කියන්නෙ. ඒ ඉතින් අර පක්ෂය මේ පක්ෂය කියල මාරු කරන එකනෙ. ඒක වැඩක් නෑ. මං කියන්නෙ හැම පක්ෂයක් ම ප්‍රතික්ෂේප කරන එක.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා ද නංගිව එක්කගෙන එන්නෙ? අයිය නංගිගෙ ආරක්ෂකය වගේ
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා හිත හිතා දාපුවට අපිට කරන්න දෙයක් නෑ. අනිත් ඒවටනම් එහෙම ලැජ්ජාවක් එන්නෙ නැහැනෙ :rofl:

    No contents