1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ ඒක ද දැන් ත්‍රේන්ඩ් එක?
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ මේ අද කිවුවෙ :D
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දඬුවම් විඳලනම් එහෙම අපහසයක් වෙන්නෙ නැහැනෙ. මොක ද එයා නියමිත දඬුවම විඳලනෙ ඇවිත් තියෙන්නෙ. එහෙම නැතුව දැන් ඔය දේශපාලුවොනම් හිරේ යන්නෙත් වීරයො වගේනෙ.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: එහෙම තමයි. හැබැයි ඉතින් දවස් කිහිපයක් විතරයි. යන්නෙ ම නෑ කියල තේරුනා ම ඉතින් ඒ ගැන බැණ්නෙ, ගැහැවුවෙ නෑ. පාසල් ගියානම් මං අද මෙතන නෑ. එහෙනම් වෙන මොනා වෙලා ද දන්නෙ නෑ :rofl:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම කියන එක ගූගල් සර්ච් කෙල්ලට අපහාසයක්.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙනම් අර දැරිවිගෙ පොටෝ එකක් කාට හරි කියල අන්ඳමු.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම ඉතින් ඔය එක එක අයගෙ මුහුණුපොත් බලන්නෙ නෑ :D
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දෙහදක් හාමතෙන් :rofl:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර මං දාල තිබුණෙ. ඊකොමර්ස් වගේ ඒව.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හරියට බැලුවොත් අපහසයක් වෙනව තමයි. ඒත් ඒ අපහසයට ඉතින් නීතියට මුකුත් කරන්න බැහැනෙ.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔන්ලයින් ඕෆ්ලයින් දෙක ම සම්බන්ධයි ඉතින්. :D
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සර්ච් කරල බලන්න ඕන ඩේට ආවහම මූණ කෙට්ටු අය :rolleyes:
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගහන්න කලින් දිවීම ඒ කාලෙ ජනප්‍රිය දෙයක් :P
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ මදිවට කොසුමිටි පාරවල්
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මූණ කෙට්ටු හිංදි, තෙළිඟු නිලියොනම් ඕන තරම් ඉන්නව.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනම් දන්නෙ නෑ :D
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ ඉවර කරගන්න නෙමෙයි ‍ඩේට නැතුව සෑහෙන දවස් වෙනව. :rofl::rofl:
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේ දවස්වල ගූගල් එකටත් මං නිවාඩු දීල තියෙන්නෙ. පවුනෙ මහන්සි ඇති මං කුවරි දහස් ගනන් සර්ච් කරනවනෙ.
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙනම් එයා වගේ නිලියක් හොයල බලමු
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තාම නෑ. 12 වෙන්න ඕන ඒකට :D

    No contents