WIFI password cracking part - 1
කාලෙකින් නූලක් දාන්නේ. :D wifi password crack කරගන්න විදියක් තමා කියන්‍න යන්නේ. මේ part 1 තව 4ක් 5ක් ගියාම සිරා විදියටම crack කරන හැටි කියලා දෙන්නම්.. මේ ගැන වැඩි විස්තර K_ZONE සහෝදරයා දාල තිබ්බා බලන්න.
part 1 හිංදා පොඩි සීන් එකක්. මේකෙදී කරන්නේ අදුරන කාගෙ හරි...