ඇතුලට වරෙන්කෝ තිය තිය ඉන්නැතුව..
වැදගත් දෙයක් තමා..
වරෙව්..
.
.
.
.
.
Title එක දැම්මේ බොරුවට බං :P මං Forex ගැන මුකුත් දන්නේ නෑ උඹලගෙන් අහගන්න එන්න කිව්වේ :D දැන් ඉතින් ජාතිය අමතන්නේ නැතුව කියලා දියන්කෝ. :dull::dull:
1. $100න් දවසට කීයක් විතර හොයන්න පුළුවන්ද මචං.
2. Trial එකක්...