මගේ කෙල්ලත් ඔහොම තමා ,මාරම ආදරෙයි මට
මටත් මුලින් මුලින් එහෙම තමා
එක නැති වුනේ අපේ ගෙවල් වලින් case දාන්න ගත්ත හන්ද :no:
දැන් මම දන්නවා මට මේකිව බදින්න දෙන එකක් නෑ කියල ගෙදරින්
මට එතින් ලොකු ගානක් නෑ ,එයට මේ ගැන කියල break up වෙන්න හැදුව වාර ගාන අනන්තයි
කෙල්ල කැමති නෑ මව දාලා යන්න ,මන්දන්නේ...