ඒක ඇත්ත. ඒ වගේම විමලෙ මහින්දට දෙන බැක් එකත් එසේ මෙසේ බැක් එකක් නෙවෙ. වාසුලා දිනේශ්ලා කතා කරලා හති හරිනකොට, ගම්මන්පිලලා කතා කරන්නත් දිය රෙද්ද අඳිනකොට, විමල් තමයි බන් සටපට ගාල වටේටම ගහල දාලා මාධ්‍යවේදීන්ටත් උත්තර දීලා බැලන්ස් කරන්නෙ. විමල් උගතෙක් නොවෙන්න පුළුවන් ඒත් අනිවා දක්ශයෙක්.මහින්ද රාජපක්ෂව නැති කරේ මෙන්න මේ වගේ වසලයො තමා.
මේ පකා කියන විදිහට ජනතාවගේ සල්ලි කාබාසිනියා කරගෙන බත් කනවා වගේ ඡන්ද තියන්න ඕන .. මුන්ගේ පස්සෙන් යන උන්ටත් පුකේ ඉදන් පිස්සු මුටත් පිස්සු
2/2 බිංදුවයි කියපු එකානේ මේ. මූ රට හදන්න කතාකරනවා හැබැයි ගෙදර වෙන දේ දන්නේ නෑ![]()


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවට මම කැමති එක හේතුවක් තමයි ගෝඨාභයට පුලුවන් මේ වගේ අපතයො තියන්න ඕන තැන තියලා පාලනය කරන්න.

කෝ මේ ඉරෝසන කොලුවයි... සිලිපොයින්ට් කොලුවයි.....

කිරියේ හැoගිලා ඉන්න ගූ ඇන් පී කාරයො හදුනා ගැනීම අවස්තාවක්![]()

![]()
හරියට අලියෙක්ට පෑගිලා සරමෙ ගූ ගිහිල්ලා වගේ
කෝ මේ ඉරෝසන කොලුවයි... සිලිපොයින්ට් කොලුවයි.....

ඇයි තෝ හිතුවද අපිත් තෝ වගේ හැංගි හැංගි ඉන්නේ කියල බයට. කෝ තාම උබේ හස්බන්ඩ් අගමැති උනේ නෑනේ. කෝ තාම සිරිකොතේ කොයි පටෝනවද?![]()



