අපේ ගෙවල් පැත්තෙ නම් ඉන්නවා දඹුල්ලේ ඉඳලා ආව පොරක්. එද්දි කිසි දෙයක් තිබ්බේ නෑ. ඇවිත් ගෑණියෙක් බැඳගෙන ප්ලාස්ටික් පිඟන් අනන් මනන් හදන සබ් එකක් සෙට් කරගත්තා. තාමත් කරන්නේ ඒක. හැබැයි තට්ටු 4 ගෙදරකුයි, V8, TX, Audi, BMW 520D එකකුයි තියෙනවා. එහෙම ලොකුවට ප්‍රොඩක්ශන් එකක් යන්නෙත් නෑ. සල්ලි ඉතින් කොහෙන්...