1. ^Night Fury^

    ලාබයි බාලයි සිර දඬුවම. වසර 2ක් අවුරුදු 15 අත්සිටවූ සිර දඬුවම. අම්මාගේ නීතී

    නෑ මචං එහෙම හැම කෙනාවම 14ක් දාන්නේ නෑ. වරදේ ස්වභාවට අනුව තමයි. පොලිස් ඇප ගන්න පුලුවන් නම් එදාම ගත්තැකි. නැත්තම් උසාවි දානකන් ඉන්න ඕනේ කූඩුවේ. උසාවියෙන් තමයි තීරණය කරන්නේ රිමාන්ඩ් කරනවාද නැත්ද කියලා. රිමාන්ඩ් කරන්නේ ඒ සිද්ධියට අදාල කරුණු ඒ වෙනකොට හොයාගෙන නැත්තම් සහ මරණකරුට මොකක් හරි අනතුරක් කරයි...
  2. ^Night Fury^

    pixel එකක් ගන්නවට වඩා ?

    Go for a pixel. you wont regret it
  3. ^Night Fury^

    තොපි මදුරුවන්ගෙන් ගැලවිලා නිදා ගන්නේ කොහොමද?

    මම නම් Odomos තමයි use කරන්නේ. වැරදිලාවත් මදුරුවෙක් අහලකටවත් එන්නේ නෑ. අත්දුටුවයි ප්‍රත්‍යයක්ෂයි.
  4. ^Night Fury^

    ⛔️බිස්කට් කම්පැනි දෙකක් වැහෙන ගානට ඇවිල්ලා ලු. බංකොලොත් වෙයි ද?

    එහෙම කියන්න බෑ මචං. දෙයක ඩිමාන්ඩ් එක වැඩි වෙද්දි මිල ඉහල යනවා. ඩිමාන්ඩ් එක අඩු වෙද්දි මිල පහල යනවා. ඒක ලෝක ස්වභාවය. බිස්කට් කියන්නේ ගණන් වැඩි නිසා ඩිමාන්ඩ් අඩු වුන එකක්. මොකද බිස්කට් අත්‍යාවශ්‍යය කෑමක් නෙමෙයි. ඉතින් ඩිමාන්ඩ් අඩු වෙද්දි මිල අඩු නොකර පැවතෙන්න බෑ. ඒක ඉතින් ප්‍රෙස් කන්ෆරන්ස් නෙමෙයි...
  5. ^Night Fury^

    thread delete කිරීම සම්බන්දව

    හරි ඉතින් මූ කියලා තියෙන කතාව. ලංකාව වගේ රටක ෆෝරම් එකක් මොඩ් කරන්න මේවගේ බූරුවන්ටම තමයි පුලුවන් :lol: GTත් බලලා බලලා නියම එකෙක්ට ඉතින් දීලා තියෙනවා.
  6. ^Night Fury^

    ‍යක්ක පුත්තුන්ගේ මිනි මරා ගැනීම්

    මේක ලංකාව. මිනීමරලා හිරේ යන මිනීමරුවෝ ජනාධිපති සමාවෙන් එලියට එන, පොල් ගෙඩි 20ක් කඩපු එකාට අවුරුදු 2ක හිර දඬුවම් නියම කරන මේකේ ඉන්න හරක්ටම ගැලපෙන පට්ටම Justice System එක. මේවා අහන්නත් දෙයක්ද.
  7. ^Night Fury^

    Meya models lata wediya lassanaine

    මෙයාගේ මහත්තායා නම් මේකේ ඉන්නවා :rofl::rofl: හැබැයි ඉතින් ඌ නම් දන්නවා මේකේ එවුන් කාගේ පින්තූරේ දැම්මත් දෙන ටෝක්ස් ටික :lol:
  8. ^Night Fury^

    Cinnamon wild යන්නෙ කොහොමද

    අඩේ ලංකාවේ තියෙන ලොකුම හොටෙල් වලටත් ගිහින් සිංහලෙන් කතා කරලා කාලා බීලා නැවතිලත් ඉඳලා ඇවිත් තියෙනවා හැබැයි ඉතින් එහෙම චාටර් වෙලත් නෑ, උන් කතා කරපු 'සිංහල' නොතේරුණෙත් නෑ.
  9. ^Night Fury^

    Video editing computer

    Hard එක නම් M.2 SSD nvme වගේ එකක් ගන්න සැම්සුන් වගේ එකක්. ඒක නම් 250G එකක් වුනත් කමක් නෑ Storage වලට නෝර්මල් හාර්ඩ් එකක් තිබ්බා නම් ඇති. Ram එක නම් දැන් Minimum 16GB වත් ඕනේ. අළුත් වර්ශන් දානවා නම් ලොවෙත් ඕනේ. ආයේ ඉතින් GPU Rendering කරනවා නම් හොඳ GPU එකක් ඕනේ. මම නම් රෙකමන්ඩ් කරන්නේ 6GB වත්...
  10. ^Night Fury^

    Proposal Help (උසාවියක වැඩ කරන කෙනෙක් උදව් කරන්න)

    පොඩිම කාලේ ඉඳලා අවුරුදු 22ක් තිස්සේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල උසාවි වලට ගිහින් තියෙන ඒවාගේ වැඩ කෙරෙන හැටි ඇස් දෙකෙන් දැකලා තියෙන අපිවත් කන්පියුස් වෙනවා මූ මේ වගකීමෙන් කියන දේ අහලා මචං. :rofl: :rofl:
  11. ^Night Fury^

    Indian Premier League - 2023 🏏🏆

    Final නම් මෙන්න ෆයිනල් පුතේ. අන්තිම බෝලේ දානකනුත් දිනුම කාටද කියලා හිතාගන්න බෑ. පට්ට ♥
  12. ^Night Fury^

    Proposal Help (උසාවියක වැඩ කරන කෙනෙක් උදව් කරන්න)

    මගේ අම්මයි තාත්තයි දෙන්නම උසාවියේ වැඩ කරපු අය. ලඝු ලේඛක (Typist) ගොඩක් වෙලාවට ඔෆිස් එකේ තමයි මචං ඉන්නේ. පඩි ඉතින් රජයේ Non Technical සෙට් එකට දෙන පඩියම තමයි. (ලිපිකරු පඩිය) පඩි නම් ලොකුවට සෙට් නෑ. හැබැයි ඉස්සර නම් කොපින් ෆී කියලා එකක් දුන්නා අමතරව. ඒවා ඉතින් ඉන්න බොසා හැටියට තමයි සෙට් වෙන්නේ...
  13. ^Night Fury^

    තොපිට කොහෙන්ද මෙව්වා... 😪

    සුපිරි. බොන එක ගැන නම් මගේ ලොකු මෙව්වා එකක් නෑ. නමුත් තමන් සතුටු වෙනවා නම් එච්චරයි ඒ දෙයින්.
  14. ^Night Fury^

    Indian Premier League - 2023 🏏🏆

    Reduced Overs එක්ක ගැහුවොත් නම් අපරාදේ බං. හරි කොලිටි එක නැති වෙනවා ඕකේ. හෙටට Reserve Day එකක් වෙන් කරලා තියෙන නිසා හෙට ගැහුවා නම් තමා හොඳ.
  15. ^Night Fury^

    Nathasha

    නතාෂා පෙරේරාද බං?
  16. ^Night Fury^

    Hana shafa

    උඹලට මේ කෙල්ල සින්දු කියනවා ලස්සනයිද බං? මට නම් මේකි ස්ටේජ් වල කියන සින්දු නම් ඇත්තටම කැතයි. සමහර විට මට විතරක්ද දන් නෑ එහෙම හිතෙනවා ඇත්තේ. පර්සනල් ඔපීනියන් එකක් පමණි. ෆෑන්ස්ලා ට්‍රිගර් වීමෙන් වලකින්න.
  17. ^Night Fury^

    මේ දැන් තලවතුගොඩ හේමාස් එකේ පාකින් එකේදි මගේ කාර් එක නැති වෙලා තියනවා.

    මීට මාස කීපෙකට කලින් කුරුණෑගලදි ඔය වගේම Axio Hybrid එකක් උස්සලා තිබ්බා. අපිත් ලෝකේ නැති කතන්දර හිතුවා Key FOB ස්කෑන් කරලා වැඩේ දෙන්න ඇති අනන් මනන්. අන්තිමට අහුවුනාම දැනගත්තේ වැඩේ දීලා තියෙන්නේ යාලුවෝ දෙන්නෙක්මයි. ඒක Smart Key ත් නෙමෙයි. උන් හොරෙන් කී එකක් කපලා අයිති එකා එක්කම ඇවිල්ලා කඩේකට තේ...
  18. ^Night Fury^

    ඊට පස්සේ ආවා ඉංජනේරුවෝ.....😩😩😩

    එහෙම එකක් නෑ බං. උඹලා රට පටලන් ඉන්නේ. ඉස්සර පාරවල් හැදුවට ටොන් ගණන් ලොකු වාහන ගියේ නෑ. ගියා නම් බලන්න තිබ්බා රඟේ. දැන් පාරවල් සවුත්තු වෙන්නේ නම් හරියට ඒවාගේ වැඩ කෙරවෙන්නේ නැති නිසා (ලංකාවේ ඉන්දියාවේ වගේ රටවල් වල) ලොකුම දේ පොලිටික්කන්ගේ හොරා කෑම. කොන්ත්‍රාත් ගන්න එකා මන්ත්‍රී/ඇමති, උගේ ලේකම්, ඊට...
  19. ^Night Fury^

    KFC 1190/- cheese kottu ekak genawa kaluwo

    ඕවාගෙ කාපන් බං මේන් අයිටම් විතරක්. KFC නම් චිකන්, Burger King නම් Burgers. අනික්වා උන් දාන්නේ නිකන් වැරයිටි එක ෆිල් කරන්න විතරයි. ඒවාගේ ඇති දෙයක් නෑ. ඕකේම නූඩ්ල්ස් එක කෑවනම් තේරෙයි.
  20. ^Night Fury^

    සුපිරි කොල්ලෝ ටිකක්. සර්ගේ දත් 32 කැඩෙනකන් ගහල.

    ඔය ලොරි ටෝක් දෙන එකෙක්වත් ඔය වෙලාවට කරන්න ඕනේ දේ ගැන උත්තරයක් දෙන්නේ නෑ. අපේ කාලේ ඔහොම බබා හුකුන් තිබ්බේ නෑ බං. කොන්ඩේ වැඩියි නම් ඉස්කෝලෙම සැලුන් එකක් තිබ්බා යැව්වා කැප්පෙව්වා. අද මේ ළමයින්ව අනවශ්‍යය විදියට හුරතල් කරන්න ගිහින් තමයි මේවා මේ විදියට වෙලා තියෙන්නේ. ළමයින්ට නිදහස් චින්තනය දුන්න ගමන්...

    No contents