1. ^Night Fury^

    සුපිරි කොල්ලෝ ටිකක්. සර්ගේ දත් 32 කැඩෙනකන් ගහල.

    උඹට පාසල් මානසිකත්වයෙන් සමාජ මානසිකත්වය වෙන් කරලා අඳුනගන්න බැරි එකෙන් හිතාගන්න පුලුවන් ලබාගත්ත අධ්‍යාපනයේ කොලිටි එක කොහොමද කියලා. වැරද්දක් කරා නම් ගුරුවරයට ගහන එක නෙමෙයි කරන්න ඕනේ. මුලින් ඒක තේරුම් ගන්න ඕනේ. උඹලා වගේ එවුන් තමයි රැඩිකල් වෙන්න කියලා රැල්ලට ගිහින් අර දේශපාලුවන්ගේ ගෙවල් ගිනිතියලා...
  2. ^Night Fury^

    සුපිරි කොල්ලෝ ටිකක්. සර්ගේ දත් 32 කැඩෙනකන් ගහල.

    පොදු දේපලක් හොරා කනවා කියන එකට විරුද්ධ වෙන එකයි ශිෂ්‍යයන් විදියට ගුරුවරුන්ට ගහන එකෙයි වෙනස වටහා ගන්න බැරි උඹලා වගේ එවුන්ටත් ඡංද අයිතිය තියෙනවානේ හැබෑට. ගුරුවරු ගැන තියෙන්නේ ගෞරවය නිසයි ඉවසලා ඉන්නේ. මුලින් ඒක තේරුම් ගන්න. හරිහමන් ගුරුවරු යටතේ හැදුන් නැති ගොඩක් උදවිය හිතන්නේ උඹ හිතන විදියට. ඒකයි...
  3. ^Night Fury^

    සුපිරි කොල්ලෝ ටිකක්. සර්ගේ දත් 32 කැඩෙනකන් ගහල.

    එතනයි මචං උඹෙයි මගෙයි සහ අපේ ඉස්කෝලේ ළමයින්ගේ වෙනස. මීටත් වඩා කැරි වැඩ කරලා තියේ ළමයින්ට ගුරුවරු. නමුත් අපේ එවුන් කවදාවත් එහෙමයි කියලා ගුරුවරයෙක්ට අත ඉස්සුවේ නෑ. ඒ නිසා කවදාවත් එහෙම කුණු කතාවක් අහගෙනත් නෑ. සමාජයේ විවිධාකාර මානසික මට්ටම් වල මිනිස්සු ඉන්නවා. බල්ලෙක් අපිව හැපුවම අපි බල්ලව හපන්න...
  4. ^Night Fury^

    සුපිරි කොල්ලෝ ටිකක්. සර්ගේ දත් 32 කැඩෙනකන් ගහල.

    ඌ මැරුණා බං දැන් සෑහෙන්න කල්. කොහොම හරි ඉන්ටර්ඩික්ට් කරා ළමයින්ව රෙජිස්ට්‍රි එකට පිටින් අරන්. වැඩක් නෑ බං. උගේ ලොකු දුව අපේ අක්කාගේ ලඟම යාලුවෙක් බං. අපේ ගෙදර ඉස්සර එනවා ඒ ලෙවල් වලට පාඩම් කරන්න අක්කා එක්ක. බූලාත් ඉතින් එනවා ඇරලවන්නයි ආපහු ගන්නයි. සමහර දවසට ගොඩ වෙලා තේකක් කාරිය එහෙම බීලා කතා බහ...
  5. ^Night Fury^

    සුපිරි කොල්ලෝ ටිකක්. සර්ගේ දත් 32 කැඩෙනකන් ගහල.

    ඔය සෙට් එකේම විභාග අවුරුදු 2,3කට තහනම් කරා නම් ගොඩක් උන්ගේ පුකේ අමාරු ටික හොඳ වෙනවා. මම නම් කියන්නේ අමාරු වුනත් හරි එක්සාම්පල් එකක් හැදුවා නම් එක පාරක් හරි දරුණු දඬුවම් දීලා ගොඩක් අය පසුබට වෙනවා ඕවා කරන්න. තිලකා කාටද බං කැරි වැඩ නොකරන්නේ. අපේත් කොමර්ස් කරපු එකෙක්ට පන්තියේ වතුර බොද්දි වතුර...
  6. ^Night Fury^

    කැනඩා සරසවියක් පෙන්වා මුදල් ගැරූ දෙදෙනා දැලේ

    ලොකු ලොකු අතු ටිකක් සම්බන්ධයි නම් ඉක්මනටම නිදහස් වෙයි. බලපන්කෝ.
  7. ^Night Fury^

    [SCAM ALERT] Hiding Previous Owners/ පෙර අයිතිකරුවන් ගණන සඳහන් නොකිරීම

    එක එක ජිල්මාර්ට් දාන නිසා තමයි බං කම්පැනි මේන්ටේන් එකක් ගන්න කියලා තියෙන්නේ බං. උඹ මම කියපු එක තේරුම් අරන් තියෙන්නේ වෙනස් විදියකට.
  8. ^Night Fury^

    [SCAM ALERT] Hiding Previous Owners/ පෙර අයිතිකරුවන් ගණන සඳහන් නොකිරීම

    පාවිච්චි කරපු වාහන ගන්නවා නම් සේල් එකකින් නැතිව පෞද්ගලික විකුණන කෙනෙක්ගෙන් ගන්න එක තමයි හොඳම විසඳුම. ඒකත් ගොඩක්ම කම්පැනි මේන්ටේන් වගේ තියෙනවා නම් අවුලක්ම නෑ. දැන් එක එක ජිල්මාර්ට් දානවා කට්ටිය.
  9. ^Night Fury^

    FD පොලිය කලින්ම අතට !!! ❗Investment alert❗

    එහෙම බැංකු වලින් 1%ක් වුනත් වෙනස් කරන් නෑ බං. මම වැඩ වගේකට RDB එකේ මැනේජර්ව හම්බෙන්න ගියා. එතනදි ඔය ෆික්ස් කතාව ඇදිලා ඇවිත් කිව්වා දැන් පොලිය අඩු වෙනවා එන්න එන්නම කියලා. පස්සේ නිකමට ඇහුවා ඉතින් ලොකු ගණන් වලටවත් වැඩි කරලා දෙන්නේ නැත්ද බැංකු වලටනේ වාසිය කියලා එක පාර සල්ලි ගොඩක් එද්දි කියලා. එතකොට...
  10. ^Night Fury^

    නුවර එලි ගියා සිංහලු.... ගන්න දෙයක් නැ දැන් :(

    මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා මචං. උඹ ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් නිසා උඹට ආතල් එක තියෙන්නේ ඒකේ. නුවර එළියේ ග්‍ර්රෑන්ඩ් එකේ හවසට හයි ටී එකක් ඕඩර් කරලා ඒකේ එලියේ ගාර්ඩන් එකේ සීතලේ හොඳ රස්නේ කෝපි පාරක් ටී පාරක් ගසද්දි තියෙන චිල් එක කවදවත් ගෙදර ගන්න බෑ මචං. නමුත් ඔහොම යන වයිබ් එක වෙනම එකක්. වැඩේ තියෙන්නේ...
  11. ^Night Fury^

    රෑට Travel කරන එක

    මම ඕන තරම් යනවා( Jaffna එහෙමත්) සමහර දාට එහෙන් පිටත් වෙන්නේ රෑ 11ට වගේ. කවදාවත් රෑ කියලා මොකුත් කේස් නම් ඇවිල්ලා නෑ. හැබැයි ට්‍රින්කෝ යද්දි හබරණ හරහා යන්න වෙන නිසා ඉතින් අලි කේස් නම් තියෙනවා. කරදර නම් කරලා නෑ. උන් පාර අයිනේ ඉන්නේ. හබරණ හරියෙදි හෙමින් යමන්. එක පාරක් පොලොන්නරු ගිහින් ආව රෑක එදා මග...
  12. ^Night Fury^

    තේරෙන භාෂාවෙන් කෑම

    කෝ බං වීඩියෝ එක අයින් කරලද?
  13. ^Night Fury^

    ඇයි මේ ගෙවල් වල මිනිස්සු ගෙදරින් එළියට දාන්නේ ?

    දෙපාර්ශවයම වැරදියි. වාරිමාර්ග එක පැත්තෙන් ගත්තොත් අවුරුදු 35කට කලින් වන්දි දුන්නා නම් ඒ කාලේම ඔප්පු කැන්සල් කරන්න ඕනේනැත්තම් අපේ අයියලා වන්දිත් අරන් ඉඩමුත් විකුණනවා (ඒක තමා දැන් මේ වෙලා තියෙන්නේ. වාරිමාර්ග එකේ තමා ලොකුම වැරද්ද නඩු කිව්වොත් අලුත් ඉඩම් ගත්ත අයට දිනන්න වුනත් බැරි නෑ). ) ඉඩම් අයිති...
  14. ^Night Fury^

    ඇයි මේ ගෙවල් වල මිනිස්සු ගෙදරින් එළියට දාන්නේ ?

    රජය කියන්නේ කාගෙවත් බූදලයක් නෙමෙයි. රජය කියන්නේ එක්තරා Structural Body එකක්. ඒකේ ප්‍රධානියා කාලෙන් කාලෙට මාරු වෙනවා. නමුත් සංවිධානයේ ව්‍යහුහයේ වෙනසක් නෑ. අන්නේ ඒ සංවිධානය යටතේ තමා ලංකාවේ හැම ඉඩමක්ම තියෙන්නේ. ඒ අය අපිට ඒක ලියලා දෙනවා වර්තමාන අයිතිකරු විදියට. නමුත් ලීසින් වගේ පරම අයිතිකරු රජය...
  15. ^Night Fury^

    Vehicle Accident

    නෑ ඒක ගහන්නේ රිය අනතුරකින් මරණයක් සිදුකිරීම් කියන වරදටයි වන්දිය. තුවාල වුනත් එච්චරයි. ඒවාට ඉන්සුවරන්ස් වලින් ගෙවන්න සිවිල් නඩුවක් දාන්න ඕනේ. ඒක ඉන්සුවරන්ස් කම්පැනි එකත් එක්ක තමා නඩු කියන්න ඕනේ. ඒවා ඇදෙනවා හෙන කල් බං. සමහර ලොකු නඩු නම් අවුරුදු 6,7 ඇදෙනවා. අසාධාරණයක් නෑ බං වැරද්දක් තමුන් අතින්...
  16. ^Night Fury^

    නයා වගේ ඉන්නේ ගැරඬියා මල්ලි🤩

    මෝඩයොත් වයසට යනවා කියන එකට හොඳම උදාහරණයක් මේ. මෙහෙම කාලකණ්නි නිසා තමා පොඩි කාලෙදිම ළමයින්ට ඉගෙනීම කියන එක එපා වෙන්නේ. ඊට පස්සේ ළමයට ඉගෙන ගන්න බෑ, මූ නම් මෝඩයෙක් ගගා හංවඩු ගහනවා.
  17. ^Night Fury^

    පුටින්ගේ කොල්ලෝ අපිට පුකේ අරින හැටි

    ඇයි ඉතින් පුක දෙන්න යන්නේ?
  18. ^Night Fury^

    weශබන්දු තෙන්නකෝන් වැඩ පෙන්නයි ....................උපදෙස් මත කළුතර වෙරළේ ජෝඩු 13ක් පොලිසියට

    2012 වගේ කාලේ කුරුණෑගල වැව රවුම, පාර්ක් එකට පොලිසිය ඩේලි රේඩ් කරන්න ගත්තා. අන්තිමට ඒකේන් වුනේ වැව රවුම වටේ තිබ්බ හෝටල් වල රූම් පට ගාලා රෙන්ට් වෙන එක වැඩි වුන එක. කොහොම හරි ඒවා රේඩ් කරන්න ගත්තම තමා උන් කරපු ගොන් වැඩේ බරපතලකම තේරුනේ. පාර්ක් වලට පනින නිසා කොල්ලො කෙල්ලො නිදහසේ ඉන්න රූම් වලට යන්න...
  19. ^Night Fury^

    🔴බුදුදහමට බණින බණින පාරට පොලිසි බඩගාන එක බුදුහාමුදුරුවන්ට කරන අපහාසයක් නෙමේද ?

    ඔය ටෝක් එක නම් බං මේ කනින් අහලා අනික් කනින් යවන්න ඕන කතාවක්. නමුත් ඔහොම දේක යටි අරමුණක් තියෙන්න ඉඩ තියෙනවා. ආගම් එක්ක ආයේ ගැටුමක් ඇති කරවන්න වගේ. මොකද පපුවට ගහගන්න අපි සිංහල බෞද්ධයෝ වගේ සෙට් ඉන්නවානේ. අන්න ඒ උදවියව ට්‍රිගර් වුනාම ඇති දෙයක් ඇවිලෙන්න. ලංකාවේ ආගම් අතරේ ඔය නමට ආගමේ ඉන්න( නමට බෞද්ධ...
  20. ^Night Fury^

    කළුතර සිසුවිය 20 කට විකුණා 12 ක් ඇඩ්වාන්ස් ගත්බව අධිකරණයේදී හෙළිවේ

    චෙක් නොකර ඇතුලට ගත්ත එකට(Check-in) බාල වයස්කාර පුද්ගලයෙක්ට. වෙන කෙනෙක්ගේ අයිඩී එකකින් නේ ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ රිසෙප්ශන් එකෙන් චෙක් කරලා නෑ කියන එකනේ හරියට.

    No contents