දැන් ඉන්නේ මොන හිමිජ්ජෝද නිකන් වොයිස් comment දෙනවා විතරයි, නියම ගවේශන මද්ද්‍යා වේදියෝ නැ. අර වික්ටර් අයිවන් හැප්පුනේ කොහොම දේවල්, මොනවගේ පුද්ගලයෝ එකද. උන්ගේ වැඩවල තියෙන ගවේශනාත්මක ගතිය එගේම දෙකට කාලයක් කපකරන්න් පුළුවන් උන් දැන් අඩුයි. ඉන්නේ කියක් හරි හොයාගන්න් රස්සාව කරන අහිංසකයෝ. උන් නිකන්...