එළකිරියට සිව් වසරක් ගෙවුනා........................
2008 Dec - 2012 Dec
හම්ම්....කියන්ඩ තරම් ඉතින් විශේෂ දෙයක් නෑ:rolleyes:.
මේ සිව් වසර පුරා ගල්, මුල්, මල් එල්ල කල ඔබ සැමට ස්තූතියි.:yes:
තෑග්ගක් වශයෙන් ලස්සන සින්දුවක් ඔන්න.අහලම යන්න .ඔබේ හදට ගොඩක් සමීප වේවි. ;)
s_-GVZprZkk