1. pawusi

    පවුසිගේ නත්තල් පාටිය........

    නෑ අවුලක් නෑ.බීල වෙරිපිට පෙරලෙන්ඩ හරි බැරියැ :lol::lol:
  2. pawusi

    ඉලංදාරියා මට සමාවෙයන්.උඹ මම කියූදේ ඇසුවා&#3505

    මකර ලග්නෙට ලග්නාදිපතී ශනි කියන්නේ ලග්නෙට සහ දෙවැන්නට අදිපති.ශනි කේන්දරේ හොඳ තැනක ඉන්නව නම් ඒ සෙනසුරුගේ දශාව සුබයි.
  3. pawusi

    My site is almost complete :)

    ko bola meka load wenne na ne anathayo :(
  4. pawusi

    පවුසිගේ නත්තල් පාටිය........

    මේ ඉන්නේ :lol::lol: වයිට් ඩයමන්ඩ් වලට වතුර තිබහ එන එක නම් ඇත්ත.වැඩිය බීල අලවුනොත් කබරය ෂුවර්.:D
  5. pawusi

    ඉලංදාරියා මට සමාවෙයන්.උඹ මම කියූදේ ඇසුවා&#3505

    Inbox එකේ මේල් එකේ තියෙනව මීටත් වඩා දරුණු වෙච්ච සිද්දි.පුද්ගලිකත්වය මත හෝ හුදෙක් ප්‍රසිද්ධිය මත මම ඒවා පබ්ලිෂ් කරන්නේ නෑ.යූසර් කිව්වොත් පබ්ලිෂ් කරන්ඩ කියල පබ්ලිෂ් කරනව.:yes::yes:
  6. pawusi

    රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

    මේකත් මේ කියපු එකක්.බලපන් අනාත පොන්නය දැකල නැත්තන්.අනුන්ට මඩ ගහන්ඩ විතරක් ඉගෙන ගන්නේ නැතුව අඩුම ගානේ මනුස්සයෙක් වගේ වැඩක් කරන උන්ටවත් මඩ නොගහ හිටපන්. ඔය එකක් විතරයි. INBOX එක පුරෝලා තියෙනව පෙන්නපු වැඩ.:nerd::nerd:
  7. pawusi

    ඉලංදාරියා මට සමාවෙයන්.උඹ මම කියූදේ ඇසුවා&#3505

    මම සාමාන්‍යයෙන් මේවා බම්ප් කරන්නේ නෑ .ඒත් වැරදිච්ච එකක් අල්ලන් එකෙක් අරාබියේ ඉඳන් පඩිනවනේ.ඒ හින්ද නිකමට අප් කරන්ඩ හිතුන.:yes:
  8. pawusi

    පවුසිගේ නත්තල් පාටිය........

    :rolleyes::rolleyes::rolleyes:
  9. pawusi

    පවුසිගේ නත්තල් පාටිය........

    උඹේ ගෑනිගෙන් අහපන්.මම ඒකිට දුන්න.:lol:
  10. pawusi

    පවුසිගේ නත්තල් පාටිය........

    උඹේ ගෑනිටද?:lol::lol::nerd:
  11. pawusi

    පවුසිගේ නත්තල් පාටිය........

    හාපෝ වමාරන් කන එකෙකුත් ඉන්නව.:growl:
  12. pawusi

    පවුසිගේ නත්තල් පාටිය........

    කඩේකට ගිහින් කාපන්.බයිට් ටික තියෙන්නේ බොන උන්ට ආ හොඳා හොඳා.ඔන්න එහෙනම් මේසෙකුත්.
  13. pawusi

    පවුසිගේ නත්තල් පාටිය........

    මොකක්ද බන් මේ? :lol:
  14. pawusi

    පවුසිගේ නත්තල් පාටිය........

    පිස්සුද මස්සිනා මෙන්න මෙහෙ වරෙන් වරෙන්.ඔන්න ඔය හත් අට පොලකින් වාඩි වෙයන් :lol:
  15. pawusi

    පවුසිගේ නත්තල් පාටිය........

    පවුසිගේ නත්තල් පාටිය........ ඔන්න ජීවන බරේ හැටියට ගැලපෙන වයිට් ඩයමන්ඩ් එකක් ගෙනාවා. බ්ලැක් ලේබල් එකකුත් බොහොම අමාරුවෙන් ගත්ත ඔන්න බියර් ඔන්න වීදුරු ගෙනාවා ඔන්න අයිස් කැටත් තියෙනව. මෙන්න කට්ලට් ටිකකුත් තියෙනව. ඔන්න බයිට් එකට මුරුක්කු ටිකකුත් ගෙනාවා. ඔන්න ෆ්‍රෙන්ච්...

    No contents