ඇත්ත කතාව!
ඒකාලේ අපි අහපු සිංදු අදටත් කිසිඳු අපහසුවක් නැතිව රසවිඳින්න පුළුවන්. ඒත් අද කාලේ සමහර සිංදුත් තියෙනවා ඒවගේ රස විඳින්න පුළුවන්. ඒක හරියට පිදුරු ගොඩේ ඉදිකට්ටක් හොයනවා වගේ වැඩක්. ඇත්තටම මාත් මේකෙන් ගොඩක් සිංදු හොයාගත්තා. රේකොඩ්බාර් වලවත් නැති සිංදු අපේ සහෝදරයෝ ගාව තියෙනවා. මගේ...