SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
ronsilva said:
සු‍බ‍ම සු‍බ‍ ත‍ව‍ත්‍ ද‍ව‍ස‍ක‍ට මේ‍ ‍සු‍න්‍‍දර උ‍දෑ‍ස‍න මා‍ පැ‍තු‍ම්‍ ප‍ත‍නවා‍ සෙ‍රෙ‍න්‍ඩි‍බ්‍ට්‍, සි‍හි‍න‍ල‍හි‍රු‍ට‍, ම‍දු‍බා‍ලා‍ට‍, ග‍යා‍න්‍ට‍, ඒ‍ල්‍1717ට‍, මා‍වැ‍ල්‍ලට‍, ගෝ‍ස්‍ට්‍ රයි‍ඩර්ට ස‍හ ත්‍රෙ‍ඩ්‍ එ‍කේ‍ මෙ‍ වෙ‍ලා‍වේ‍ ඉ‍න්න හැ‍මෝ‍ටම......

esema wewa aiye Congratzzzz kiwwa horenma cake kapuwa kiyalath aranchi...
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
ronsilva said:
සු‍බ‍ම සු‍බ‍ ත‍ව‍ත්‍ ද‍ව‍ස‍ක‍ට මේ‍ ‍සු‍න්‍‍දර උ‍දෑ‍ස‍න මා‍ පැ‍තු‍ම්‍ ප‍ත‍නවා‍ සෙ‍රෙ‍න්‍ඩි‍බ්‍ට්‍, සි‍හි‍න‍ල‍හි‍රු‍ට‍, ම‍දු‍බා‍ලා‍ට‍, ග‍යා‍න්‍ට‍, ඒ‍ල්‍1717ට‍, මා‍වැ‍ල්‍ලට‍, ගෝ‍ස්‍ට්‍ රයි‍ඩර්ට ස‍හ ත්‍රෙ‍ඩ්‍ එ‍කේ‍ මෙ‍ වෙ‍ලා‍වේ‍ ඉ‍න්න හැ‍මෝ‍ටම......

අයියටත් සුබ දවසක් වේවා!!

කොහොමද ඔය පැත්තේ තොරතුරු!!!!!!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
gayandilanga said:
horenma gahalane..
ඒ‍ක‍නෙ‍ ම‍ල්‍ලි‍ ම‍ම දෑ‍න‍ගෙ‍න‍ හි‍ටි‍යෙ‍ නැ‍නේ‍ ම‍ගේ‍ හො‍ර‍ වැ‍ඩ........

කුල්‍නි‍සා‍න්‍ ම‍ල්‍ලි‍ කේ‍ක්‍ එ‍ක‍ක්‍ අ‍ද ම‍ට පා‍ර්සල්‍ ක‍ර‍න‍වා‍ කි‍ව්‍වා‍.කො‍හො‍ම වෙ‍යි‍ද‍ කි‍ය‍ලා‍ ම‍ට‍ හි‍තා‍ග‍න්න බැ‍හැ‍...........
 
Last edited:

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
ronsilva said:
ඒ‍ක‍නෙ‍ ම‍ල්‍ලි‍ ම‍ම දෑ‍න‍ගෙ‍න‍ හි‍ටි‍යෙ‍ නැ‍නේ‍ ම‍ගේ‍ හො‍ර‍ වැ‍ඩ........
:P
 

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    ronsilva said:
    සු‍බ‍ම සු‍බ‍ ත‍ව‍ත්‍ ද‍ව‍ස‍ක‍ට මේ‍ ‍සු‍න්‍‍දර උ‍දෑ‍ස‍න මා‍ පැ‍තු‍ම්‍ ප‍ත‍නවා‍ සෙ‍රෙ‍න්‍ඩි‍බ්‍ට්‍, සි‍හි‍න‍ල‍හි‍රු‍ට‍, ම‍දු‍බා‍ලා‍ට‍, ග‍යා‍න්‍ට‍, ඒ‍ල්‍1717ට‍, මා‍වැ‍ල්‍ලට‍, ගෝ‍ස්‍ට්‍ රයි‍ඩර්ට ස‍හ ත්‍රෙ‍ඩ්‍ එ‍කේ‍ මෙ‍ වෙ‍ලා‍වේ‍ ඉ‍න්න හැ‍මෝ‍ටම......


    oyatath ada dawasa subama suba dawasak wenna kiyaala ma parthana karanawa :) :X:X
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    acsm said:
    අමකර කුරවි සරින් තෙපළු මධුර කතා
    3.gif
    3.gif
    3.gif
    3.gif


    Thanks Bro Math Gatta!!!!!

    :yes::yes:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ghost.Rider said:
    අයියටත් සුබ දවසක් වේවා!!

    කොහොමද ඔය පැත්තේ තොරතුරු!!!!!!!


    ව‍ර‍ද‍ක්‍ නැ‍හැ‍ ම‍ල්‍ලි‍යො‍ පු‍රු‍දු‍ ප‍රි‍දි‍ කා‍ල‍ය‍ හා‍ නි‍ර‍න්‍ත‍ර‍ ස‍ට‍න‍ක‍ යෙ‍දි‍ලා‍ ඉ‍න්නවා‍....කො‍හො‍මද‍ ලැ‍බ්‍ එ‍කේ‍ ක‍ට‍යු‍තු‍......
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    m3pium said:
    ‍නෑ මල්ලියො
    හැබැයි මේ සිංදුවෙ මුල

    තරුමල් එකිනෙක ++++++++++
    ඔබ මා වෙත එනකල්.........

    කවුද සිංදුව කියන්නේ

    ගායකයෙක්ද? ගායිකාවක්ද? නම මතකනම් කියන්න

    ඔයාගේ සිංදු වගයක් ම ගත්තා ගොඩක් ස්තුතිය mediafire eke accvount 1n
    කියන්නේ නැතිවම ගත්තට ‍සමාවන්න!!

    :yes::yes::yes:
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    ronsilva said:
    ව‍ර‍ද‍ක්‍ නැ‍හැ‍ ම‍ල්‍ලි‍යො‍ පු‍රු‍දු‍ ප‍රි‍දි‍ කා‍ල‍ය‍ හා‍ නි‍ර‍න්‍ත‍ර‍ ස‍ට‍න‍ක‍ යෙ‍දි‍ලා‍ ඉ‍න්නවා‍....කො‍හො‍මද‍ ලැ‍බ්‍ එ‍කේ‍ ක‍ට‍යු‍තු‍......

    waradak nae.
    assingment 1kata answer hoyana gaman sindut hoyanawa. !!
     

    gayandilanga

    Member
    Jul 29, 2007
    3,594
    5
    0
    AWeranga said:
    W D Ariyasinghege "Prema Sandawo" album ekae Sinduwala Visharada Amaradewa kiyana original versions,Elakiri Old Hits Thread ekae yaluwo gaawa tiyenawada?

    Pls,ehema old versions tiyena kauruhari innawanam mata mae songa tika hoyala denna puluwanda?

    Kadira Suridune
    Maala Pabalu Wal
    Raa Hande
    Heen Sare Oba Aawaa
    Prema Sandawo
    Pemwathune
    May Gee Eda


    Mama hithanawa may welawe Ameradewage sinduwalata kamathi aya online athi kiyala!

    Thanks
    :D :D :D

    machan me songs okkoma lebunada?
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    samanthushara said:
    අම්මෝ....! දවසක් එන්න බැරි වුනොත් මේ SL OLD HIT SONGS THREAD යන වේගයේ හැටියට පහුවුන ටික කියවගන්න පැය ගානක් යනවා.කුනුහරප-බලුකතා-ඕපාදූප-ළපටි කතා-වල්පල් පිරුන අනිත් THREADඅතරේ සංගීතකාමී මේTHREAD එක යන සුන්දර ගමන හරිම ආශ්වාදජනකයි.අපිට ,විශේෂයෙන්ම සිංහල සිත් ඇති කෙනෙකුට සංවේදී මොහොතක කියවෙන්නේ,මුමුනන්නේ මේ අමරනීය පැරණි සිංහල ගීතයක්ම නෙවේද .අළුත් හුටං-පටං බෙලෙක්ක මර ළතෝනි (ගීත... ?) හරියට සෝඩා බෝතලේ කැඩුවා වගේ හරිම තාවකාලිකයි. මේක පටන් ගත් මධූ වත් හීනෙන් වත් හිතන්න නැතුව ඇති, සිංහල පැරණි ගීත වලට මේතරම් සහෘදයන් ඒකරාශී වෙයි කියලා.දැන් මෙතන ඇති එකමුතුව අන්තර්ජාලයේ නරකම විතරක් දකින කුහක සුදනන්ට හොඳ අතුල් පහරක්.අනිත් එක,මේ තරම් චොකා බයිලා වැහි වැහැලා ඇති සංගීත ලෝකයේ අපේ උන්මාදනීය වූ සදාතනික පැරණි ගීත වලට නව ජවයක් මෙයින් ලැබෙනවා.මේ THREAD එක එළකිරි වර්තාවක් තබමින් මතු පරම්පරා ගනනාවක් සුදිලේවා!!!

    ඇත්ත කතාව!
    ඒකාලේ අපි අහපු සිංදු අදටත් කිසිඳු අපහසුවක් නැතිව රසවිඳින්න පුළුවන්. ඒත් අද කාලේ සමහර සිංදුත් තියෙනවා ඒවගේ රස විඳින්න පුළුවන්. ඒක හරියට පිදුරු ගොඩේ ඉදිකට්ටක් හොයනවා වගේ වැඩක්. ඇත්තටම මාත් මේකෙන් ගොඩක් සිංදු හොයාගත්තා. රේ‍කොඩ්බාර් වලවත් නැති සිංදු අපේ සහෝදරයෝ ගාව තියෙනවා.
    මගේ ප්රාර්තනාවත් මේ THREAD එක එළකිරි වර්තාවක් තබමින් මතු පරම්පරා ගනනාවක් සුදිලේවා!!!
     
    Status
    Not open for further replies.