අනේ නවතන්න එපා තව අවුරුද්දක් කරන්න කියල මටත් කියන්න පුළුවන්. එත් ඇත්තට මුණ දුන්නොත් නවත්තන්න එක හොඳය්.
උඹට ඕක sub 139 කරන්න පුළුවන් උන එක හොඳය්, මට sub 220,000+, views ගොඩක් තිබිලත්, වියදම ආදායමට වඩා ගොඩක් වැඩි.
ලංකාවේ සල්ලි හොයන්න බැරි නැහැ , හැබය් හිතට එකගව, වැඩේ quality එකත් රැකගෙන කරන්න නම්...