Best Toyota Vitz models and their features!

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වෙනද video වල වගේ Price එක දාල නෑ ..... :lol:
    හිතාගන්න බැරි ගන්න නේ මේ දවස් වල තියෙන්නේ.
    Meka awurudu 10-15ka wahana gana katha karana video ekak bro. Ithina price godak wenas. Ewagema dan thiyana price eka wahana gennana deepu gaman wenas wenawa.

    100% covered about Vitz...
    Thank you bro!!!
    #elakiri_car_review_sl
    Thanks bro
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,134
    66,559
    113
    wow Vios එක . පට්ටම බඩුවක් ඕක . Fuel එහෙම නියමෙටම තියෙනවා . දන්න හැටියට Yaris කියලා නම් ඔය Model එක ගැහුවේ නැහැ .🤔🤔

    gehuwa bn same model as vios.vitz hutchaku ekata wada kotchara lassanada
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,222
    164,322
    113
    එකමත් එක රටක
    Meka awurudu 10-15ka wahana gana katha karana video ekak bro. Ithina price godak wenas. Ewagema dan thiyana price eka wahana gennana deepu gaman wenas wenawa.
    Thanks bro
    ඔව් . ඒත් මේ දවස් වල 2018-2019 විට්ස් එකක් ලක්ෂ 58න් උඩ යන්නේ. ඒ ගන්න වලට විට්ස් අරන් වැඩක් තියේද ?
     
    • Like
    Reactions: The Kingslayer

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වැඩිදෙනෙක් යූස්‌ කරන වාහනනයක් , වටිනවා , හොද review එකක් බ්‍රෝ (y)
    Thanks bro
    ඔව් . ඒත් මේ දවස් වල 2018-2019 විට්ස් එකක් ලක්ෂ 58න් උඩ යන්නේ. ඒ ගන්න වලට විට්ස් අරන් වැඩක් තියේද ?
    Hariyatama kiyanna baha, mokada wahana genna dunna gaman USD rate eka 200+ unoth import karana aluth wahanath ganan wadi wei.
    Ewagema import karanna dunnath kochchra tax wadi karai da danne naha.
    Import karanna denawa kiyala aranchiya yanakota lankawe thiyana wahana wala price adu karai, ethakota ganna puluwan nam eka thama hondama chance eka.
    Import karanna dunnata passe price koi paththta yaida kiyanna baha.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,342
    113
    මාලඹේ
    gehuwa bn same model as vios.vitz hutchaku ekata wada kotchara lassanada
    ගහන්නේ Thailand ඒත් Quality එකනම් වෙනසක් නැහැ JDM ඒවාට වඩා හොදයි මේ Thailand වාහන මටනං Option අඩු උනාට ලෙඩ නම් නැහැ. මොක ද Made In Thailamd වාහන අපේ පාරවල් වලට දේශගුණයට සහ Fuel Quality එකට හරියන විදියට හදන්නේ
    මම දැනුයි දන්නේ මේ Model එක ලංකාවේ තියෙනවා කියලා 😀
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,134
    66,559
    113
    ගහන්නේ Thailand ඒත් Quality එකනම් වෙනසක් නැහැ JDM ඒවාට වඩා හොදයි මේ Thailand වාහන මටනං Option අඩු උනාට ලෙඩ නම් නැහැ. මොක ද Made In Thailamd වාහන අපේ පාරවල් වලට දේශගුණයට සහ Fuel Quality එකට හරියන විදියට හදන්නේ
    මම දැනුයි දන්නේ මේ Model එක ලංකාවේ තියෙනවා කියලා 😀

    lankawe leda aduma cars tamai vios.parts patta cheap.hatchback huchakuwata wada mae car eka superb bn 4.7m 2014 eka.mae balapan brand new toyotalanka imported

    https://ikman.lk/en/ad/toyota-yaris-g-grade-2014-for-sale-colombo-6
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Ow 2011 indan apu vitz wala 1300cc U grade eka thama hondama. Habai Parana 90 model eke 1300cc eka nemei

    mata thibbe parana eka. SCP90. 2010n passe awe dual VVTi engine ekak. eka 2SZ engiata wada efficient unata parana eketh kiyanna awlak ne. pattama smooth. dan thiyene 1NZ eke saddeta wada man ekata asai.
     
    • Like
    Reactions: PHBhagya