EK Relious Section එක රන් කරන්නේ පකිස්තානෙ උන්
ඕන නම් GTRZ ගෙන් අහලා බලන්න කොච්චර පකිස්තාන් IP log වෙලා තියෙනවද කියල බොහොමයක් උන්ට සිංහල බෑ ඒත් උන් සිංහල ඉගෙනගෙන හරි එනවා මෙහෙ අයට ප්‍රචාරෙ දෙන්න, ඒකයි ඔය මොනව හරි ඇහුවම ලයින් 100,200 පොස්ට් දාන්නේ උන්ටත් ශුවර් නෑ මොනා ගැනද අහන්නේ කියලා :P