එහෙම එකක් නෑ best of both worlds තමා තියෙන්නේ :P
මේකයි ඔයා Open/closed source code ගැන තර්ක කරනවාද නැත්නම් තියෙන එකකින් ලේසියෙන් වැඩේ කරගන්නවාද කියන එක ගැනයි හිතන්න ඕන, අනික Open Source programs හොයන්නේ ඒවා තමන්ට අවශ්‍ය කොටස් එකතු කරන්න සමහර closed source programs තියෙන්න පුලුවන් ඔයාට අවශ්‍ය දේ...