මෙන්න මේකයි සීන් එක මට කිසිම වෙබ් සයිට් එකකට ෆොටෝස් අප්ලෝඩ් කරන්න බෑ :no:
මුලින්ම මේක උනේ මොබිටෙල් කනෙක්ශන් එකේ.පස්සෙ මම ඩයලොග් යූස් කලා ඒකෙත් ටික කාලයක් යනකොට මේ දේම වුනා.:growl:
එයාර්ටෙල් එකෙන් විතරයි පුලුවන් ඒකත් මන් ලගදි ඉදලා යූස් කරන්න ගත්තෙ.තව කාලයක් යනකොට ඒකත් එහෙම වෙයි වගේ.
වෙන දේ...