මෙන්න මේකයි සීන් එක මට කිසිම වෙබ් සයිට් එකකට ෆොටෝස් අප්ලෝඩ් කරන්න බෑ 
මුලින්ම මේක උනේ මොබිටෙල් කනෙක්ශන් එකේ.පස්සෙ මම ඩයලොග් යූස් කලා ඒකෙත් ටික කාලයක් යනකොට මේ දේම වුනා.
එයාර්ටෙල් එකෙන් විතරයි පුලුවන් ඒකත් මන් ලගදි ඉදලා යූස් කරන්න ගත්තෙ.තව කාලයක් යනකොට ඒකත් එහෙම වෙයි වගේ.
වෙන දේ හරියටම කිව්වොත් මේකයි ෆොටෝ එකේ 60% වගෙ අප් වෙනවා ඊට පස්සෙ තමා නවතින්නෙ.කනෙක්ශන් දෙකේම මෙහෙම තමා...
මෙහෙම වෙන්න හේතුව දන්න කෙනෙක් කියනවද?
මන් Cache ක්ලියර් කලා ජාවා අප්ඩේට් කලා browser මාරු කලා වැඩක් උනේ නෑ
දන්න කෙනෙක් උදව්වක් දීල යන්න.නැත්ට්නම් බම්ප් එකක් දීල යන්නකො..