කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල
කොන්ඩේ යනව නම් දැන්ම බේතක් කරගනිල්ල.එහෙම නැත්නම් කසාද බැඳපල්ල
මස්සිනාලා මට හොඳටම තද වෙලා හිටියේ :angry: . සෑහෙන ගේමක් දුන්න කොන්ඩේ වවාගන්ඩ.ඒත් ඒ කිසිම වැඩක් හරි ගියේ නෑ.:no:
මේ සතියේ යෙදිල තිබුණ සුභ මොහොතින් තට්ටේ වහන්ඩ කටයුතු කලා.ඒ කියන්නේ මම කොන්ඩේ...