සුභ නැකතකින් ලමයගේ පක්ෂියා රජ කරන වේලාව සොයාගෙන උපන් නැකතටට අයත් පාදය බලල,ලග්න හිමි අක්ෂර හොයල , උපන් දිනයට , උපන් හෝරාවට සම්බන්ධ කරල , නාම යෝනිය බලල,පංච භූත චක්‍රය ගලපගෙන,සිද්ධි චක්‍රය ගලපගෙන , දෙමව් අක්ෂර අරි නොවන ගණ පිහිටවල අර්ථාන්විත නමක් හදන්ඩ ඕනේ.ඔය ගොල්ලෝ ලේසියට හිතුවට ඕක ලේසි වැඩක්...