දරුවා අසහනයට පත් කරවන බඩ වියළීම
කුඩා දරුවන් අසහනයට පත්කරවන රෝග තත්ත්වයන් අතරින් වඩාත් බහුලව දැකිය හැකි තවත් තත්ත්වයක් නම් බඩ වියළීමයි. වෛද්‍ය ප‍්‍රතිකාර කරා රැගෙන එන දරුවන් අතරින් බඩවියළීමේ තත්ත්වය එසේත් නැතිනම් මළ බද්ධය නිසා අසහනයට පීඩාවට පත්ව සිටින දරුවන්ද වැඩි වශයෙන් දක්නට පුළුවන්...