:Dමේදය අඩු කරන ක‍්‍රම
සතියකට දින 5 - 7 ක් මිනිත්තු 20 - 30 ක් බැගින් ඇවිදීම, බයිසිකල් පැදීම, ඇවිදීම, උස පැනීම, ටේරඩ්මිල්, පඩි නැගීම, පිහිනීම වැනි කි‍්‍රයාකාරකමක යෙදීම ඉතා වැදගත්ය. ඒකාකාරී ජීවන රටාව සිරුරෙහි මේදය අධිකවීමට ප‍්‍රබලවම හේතු වෙන කරුණක්. එහෙත් වයස අවුරුදු 40 ට වැඩි පිරිමින් හා වයස...