Android පන්තිය ජුලි 7
මම ඔයාල හැමෝටම දැනුවත් කරා අපි කරන්න යන Android පන්තියක් ගැන..ගොඩක් ය නැව
ත නැවතත් PM කරලා අහල තිබුන විස්තර ගැන..එළකිරි යහළුවන්ගේ පන්තිය.. අපි ජුලි මාසේ හත් වෙනිදා...ජුලි හතයි.. කියාගෙන ආරම්භ කරන්න සියලු වැඩකටයුතු සුදානම් කරලා තියෙන්නේ.එදා ඉදන් අපේ Android ඇතුළු...