මේකට හෙල්ප් එකක් දියන්කෝ.මං E-bay එකේ එකක් නිකං ගත්තා...ආතල් එකකත් එක්ක :rofl::lol: හැබැයි ඒ වෙලාවේ සල්ලි තිබ්බේ නැ පේපැල් එකේ...තිබ්බ එත් අර ගාන ගෙවන්න තරම් නැහැ.දැන් මචං මගේ account එකේ මේකෙම තියෙනවා....
මේක අයින් කර ගන්න මොකද කරන්නේ බං? මගේ එකයුන්ට් එක US එකක්...මගේ නම හරි එත් ADDRESS එක...