එමිරේට්ස්, කටාර් වගේ ලොකු ෆ්ලීට් තියන එයාර් ලයින් එක එක සෙක්ටර් වලට වෙනම ෆ්ලයිට් වෙන් කරලා තියාගන්නවා. ගොඩක් වෙලාවට ඒවා වල සීටින් එහෙම අනික් යුරෝප් යන ෆ්ලයිට් වලට වඩා වෙනස්. ගොඩක් මේ සෙක්ටර් එකට එකොනොමි, එකොනොමි ප්රීමියම් සීට් ගාන වැඩි. ඒවා එයාර් ලයින් එකෙන් එයාර් ලයින් එකට වෙනස්. හැම ෆ්ලයිට්...