අම්ලාකාරයි කියලනම් කියල තියෙනව..![]()
මොන සූත්රයේද එහෙම තියෙන්නෙ? මම හිතන්නෙ ඉරෝසන්ට පැටැලිල.
අම්ලාකාරයි කියලනම් කියල තියෙනව..![]()



සෑබෑ බෞද්දයින් මාර්ගපලලාභින් සමගයි .ඔල්කට් නාමික ජයින බුද්දඝෝෂ බෞද්ධයෝ, උතුරේ පන්සල් කඩන විට නිහඩ වන රහතුන් දුටු විට ගිරිය පුප්පන මහනායකලා ප්‍රමුඛ චීවරදාරින් සමගයි
මේක නම් උබ දන්න විදිහ, මහ නායක හාමුදුරුවරු කරන්ඩ පුලුවන් උපරිමය සාසණයේ ධර්ම සහ විනයන්ට අනුකූලව කරනව..
මේ හදන්නේ රටේ තියෙන ආගම්-ජාති ප්‍රශ්න අස්සෙන් මීවණපලානයා ප්‍රොමෝට් කරන්න. මෙච්චර කල් බෞද්ධයෝ දෙකට තුනට කැඩුනේ නෑ. මොන දේශපාලන බේද තිබ්බත් බෞද්ධ කම ආවහම එකට එකතු වුනා. නමුත් මේ වහරක-අභය-මීවණපලාන-විමුක්තිරතන-නිවාතාප සෙට් එක ඇවිල්ල කලේ බෞද්ධයන්ගේ ඒ එකමුතුව කඩලා, බුදු දහමේ හරය වන දුක්ඛ, අනිච්ච, අනාත්ම වලට වැරදි අර්තදැක්වීම් සමාජගත කරපු එක.
අවුරුදු 500ක් තිස්සේ පන්සල් කඩලා, හාමුදුරුවරු, බෞද්ධයෝ මරලා අත් කරගන්න බැරිවුන ජයග්‍රහනයක්, මේක පිටිපස්සේ ඉන්න අන්‍යාගමික කට්ටියට. අන්‍යාගමික කරනය අන්ත පරාජයක් ලබපු ආසියාවේ රටක් ලංකාව. මුං සෙට් එක අද ශාසනය ඇතුලෙන් ඇවිල්ල කඳ පණු න්‍යායෙන් ගේම දෙනවා.

දැන් බෞද්ධයො ටික ඇත්ත ප්‍රශ්නෙ හඳුනගෙන ඉන්නෙ. ඒ විතරක් නෙවේ උන් දැන් එකතුත් වෙලා ඉන්නෙ. පන්සල් කඩලා විහාර ඩෝසර් කරලා බුදු පිළිම පොලේ ගහලා හාමුදුරුවො හිරේ දාලා ත්‍රිපිටක ගිණිතියලා බෝධීන් වහන්සේලා කපලා සංඝ බේදය ඇති කරලා සංඝයා අපවත් කරවලා බුද්ධ දර්ශනය විනාශ කරන්න පුළුවන් උනා නම් ඕක මුලින්ම කරන්නෙ දේවදත්ත හාමුදුරුවො. ඊට පස්සෙ වෙනත් රජවරු, ආක්‍රමණය කරපු රටවල් විතරක් නෙවේ එල්ටීටීඊ කොටි පවා ඕවයින් මොනාද නොකරේ? කෝ දර්ශනයට මොකක්වත් උනාද? නෑනේ. දැන් ඉතින් කවුරු කවුරුත් පාඩම් ඉගෙනගෙන ඉවරයි. ඒ අය දන්නව දැන් කඳ පණු න්‍යාය හැර වෙන විකල්පයක් නැති බව. ධර්මය විනාශ කල හැක්කේ ධර්මය විකෘති කර අධර්මය මතු කිරීමෙන් පමණක්ම වන බව. හැබැයි ඉතින් උන් ඒකත් ඉගෙන ගත්තෙ බුදු හාමුදුරුවන්ගෙන් තමයි. පව් ඉතින් අහිංසක උත්සහයක්.සෑබෑ බෞද්දයින් මාර්ගපලලාභින් සමගයි .ඔල්කට් නාමික ජයින බුද්දඝෝෂ බෞද්ධයෝ, උතුරේ පන්සල් කඩන විට නිහඩ වන රහතුන් දුටු විට ගිරිය පුප්පන මහනායකලා ප්‍රමුඛ චීවරදාරින් සමගයි


මේ හදන්නේ රටේ තියෙන ආගම්-ජාති ප්‍රශ්න අස්සෙන් මීවණපලානයා ප්‍රොමෝට් කරන්න. මෙච්චර කල් බෞද්ධයෝ දෙකට තුනට කැඩුනේ නෑ. මොන දේශපාලන බේද තිබ්බත් බෞද්ධ කම ආවහම එකට එකතු වුනා. නමුත් මේ වහරක-අභය-මීවණපලාන-විමුක්තිරතන-නිවාතාප සෙට් එක ඇවිල්ල කලේ බෞද්ධයන්ගේ ඒ එකමුතුව කඩලා, බුදු දහමේ හරය වන දුක්ඛ, අනිච්ච, අනාත්ම වලට වැරදි අර්තදැක්වීම් සමාජගත කරපු එක.
අවුරුදු 500ක් තිස්සේ පන්සල් කඩලා, හාමුදුරුවරු, බෞද්ධයෝ මරලා අත් කරගන්න බැරිවුන ජයග්‍රහනයක්, මේක පිටිපස්සේ ඉන්න අන්‍යාගමික කට්ටියට. අන්‍යාගමික කරනය අන්ත පරාජයක් ලබපු ආසියාවේ රටක් ලංකාව. මුං සෙට් එක අද ශාසනය ඇතුලෙන් ඇවිල්ල කඳ පණු න්‍යායෙන් ගේම දෙනවා.
මෙහෙ හිටපු මෝඩ රජෙක් මාර්ගපලලාබියෙක් තෙල් කටාරමක දාලා කරගත්ත හදිය අහලා ඇතිනේ.අන්තිමට සොබාදහම කෝප වෙලා තොපිලා හැදිගෑවිලා යාවි.
බම්බුව තමා.රටේ මුස්ලිම් ගහනය හෝ ගාලා වර්ධනය වෙනවා.ඉස්සරහට තොපේ මොහොමඩ් මී මුණුපුරන්ට කියන්න වෙන්නේ "අල්ලා අල්ලා..මා ඔබ සමගයි කියලා" තමයි .මේවට වග කියන්න ඔනේ මාර්ගපලලාබීන්ට අපහාස කරපු දේශපාලනේ කරන චීවරදාරියෝ පස්සේ ගිය තොපිලම තමයි ..මිනිසුන්ට බුදුදහම එපා කොරවනවා.මෙහෙ හිටපු මෝඩ රජෙක් මාර්ගපලලාබියෙක් තෙල් කටාරමක දාලා කරගත්ත හදිය අහලා ඇතිනේ.අන්තිමට සොබාදහම කෝප වෙලා තොපිලා හැදිගෑවිලා යාවි.
![]()

යාලුවා කය වචනය සoවර නැතුව සිත සoවර වෙන්නෙ නැ .. මේ ස්වාමින්වහන්සේලා නැත්තම් මෙලහකට බුදුදහම නෑ .උන්වහන්සේලාට මාගේ නමස්කාරය වෙවා..///මිසදුටුවන් මිසදුටුකමින් මිදේවා..
මේක නම් උබ දන්න විදිහ, මහ නායක හාමුදුරුවරු කරන්ඩ පුලුවන් උපරිමය සාසණයේ ධර්ම සහ විනයන්ට අනුකූලව කරනව..
"සහෝදර කතෝලික බැතිමත්තුත් අසරණයි"
අප්පෝ මම හිතන්නේ නෑ , ඒම හිතන්නේ නෑ . ආගමක් බලෙන් පටවන්න බෑ. කවුරු හරි මනුස්සයෙක් වෙන ආගමකට යන්නේ හේතුවක් උඩ , ඒක මානසිකව වෙන්න පුලුවන් මුල්‍යම වෙන්න පුලුවන් කෝම උනත් ඒ මනුස්සයගේ වත්මන් තත්වය උඩ ඒ මනුස්සය අසරණ නිසා ප්‍රශ්නෙට උත්තරයක් තියන තැනකට යනවා, ඉතින් මිනි මරන්න කියන්නේ නැත්තම් හොරා කන්න කියන්නේ නැත්තම් මොන මගුල ඇදහුවම මොකෝ බන් පෙනෙන් හරි නොපෙන දෙයියෙක් දිහා කට ඇරන් බලන් එ මනුස්සය ජීවත් වෙනවා නේ. ආගම මිනිස්සු අඩු වෙනවා කියන්නේ එක්කෝ හරියට ඉගැන්වීම් වෙන්නේ නෑ, එක්කෝ එ මනුස්සය ඒ ආගම ඇදහුවට එ මනුස්සයට ලැබුන දෙයක් නෑ , කොටින්ම අදහපු ආගමේ හරය දැනගෙන නෙමෙයි අදහල තියෙන්නේ නැත්තම් ආගම මාරු කරන්න වෙන හේතුවක් නෑ . හරයක් නොදැන කොහේ ගියත් ඒ මනුස්සයගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් දෙයක් නෑ . මේක සරළයි ලංකාවේ පැහැදිලිව වෙලා තියෙන්නේ හරි හමන් මිනිස්සුන්ට වදින ඉගැන්වීමක් නෑ ආගම නමට අදහන රටක් වෙලා ඒකේ ඉන්න පතෝල කරල් එහෙට මේට පනිනකොට , අනික් පතෝලයෝ ටික හිතන්නේ ආගමේ පරිහානිය පටන් අරන් මේකට වග කියන්න ඕනේ අනිත් ආගම් වල උන් කියල . ලොකේ ආගම් කොහෙද එතන මල ජංජාලයක් කරගෙන එකා එකා මරාගන්නවා, දියුනු මිනිස්සු ආගම ජීවිතේ එක කොටසක් කරල පාඩුවේ ජීවිතේ ගෙවනව වැඩිය හිතන්නෙත් නෑ ශෝ එක දාන්නේත් නෑ.
මමත් කතෝලික. ඒත් මේ ගොඩක් පොඩි පොඩි නිකායවල් වල අය තමයි මේ දේ කරන්නේ. මොකද කතෝලික පල්ලියෙන් මම දන්නා තරමට මිනිස්සුන්ට කෝල් කර කර ගමෙන් ගමට ගිහිං ආගම ගැන කියා කියා සල්ලි, වරදාන වරප්‍රාසාද දීල අන්‍ය ආගමික මිනිස්සු ඒ ආගමට ප්රේ කරන්න කියලා කියන්නේ නෑ. මේවා ගොඩක් කරන්නේ ඉවන්ජලික් ක්‍රිස්තියානි කට්ටිය. දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඕනෙම කෙනෙකුට ඇයි ලංකාවේ කතෝලික සභාවෙන් මේවට ඇක්ෂන් ගන්නේ නැත්තේ කියලා. මෙහෙමයි මේක නිදහස් රටක්. ඕනෙම කෙනෙකුට ඕනෙම ආගමක් අදහන්න ගරු කරන්න නිදහස තියනවා. ඒක එයාලගේ මුල්‍යමය පැවැත්මටද එක්කෝ වෙන කාරණයකට කියලා මම දන්නේ නෑ මොකද මට ඒ වගේ කට්ටිය හම්බුවෙලා නෑ.
ගොඩක් වෙලාවට මේ අය එයාලගේ ආගම ව්‍යාප්ත කරන්න හොයාගන්නේ ගොඩක් දුප්පත් පවුල්, එක්කෝ සමාජෙට මුහුණ දෙන්න බැරි අය, ගොඩක් ලෙඩ දුකෙන් ඉන්න අය, එක්කෝ ජීවිතේ එපා වෙලා ඉන්න අය. මොකද ඒ වගේ අයට ඒ වෙලාවේ එයාල අදහන ආගම දහම ගැන උනත් කලකිරීම ඇති වෙලා ඉන්න වෙලාවක තමයි මෙයාලත් එයාලගේ ජීවිත වලට එන්නේ. එක්කෝ ලෙඩ රෝග සුව කරනවා කියලා ලොකු හෝල් වලට කට්ටිය එකතු කරන් ඒවා කරන්නේ. ලෙඩ සුව කරනවද නැද්ද මම දන්නේ නෑ ඒවා විශ්වාස කරන අයටම ඒවා භාරයි.
තව එකක්. කතෝලික පල්ලියෙන් එක්කෝ බඳින්න ඉන්න කෙල්ල හෝ කොල්ලා කැතලික් නං කොල්ලා හෝ කෙල්ල වෙන ආගමක නං කිසිම අවුලක් නෑ අනික කියන්නෙත් නෑ උඹ මේ පල්ලියට වරෙන් කියලා එහෙම නාවොත් බන්දන්නෙත් නෑ කියලා.
ඇත්තටම ඉස්සර ක්‍රිස්තියානි කට්ටිය කියලා හැදින්වුනේ යුදෙව් ක්‍රිස්තියානි අය. මොකද ජේසු තුමත් යුදෙව්වෙක්, ගෝලයොත් යුදෙව්වෝ. ගෝලයෝ යන යන තැන අනූව ඒවා ඒ ඒ ප්‍රදේශ වල හැටියට ව්‍යාප්ත උණා. ග්‍රීක ඔතර්ඩොක්ස්, ඊස්ටර්න් ඔත්ර්ඩොක්ස්, සිරියන් ඔර්තඩොක්ස්, ප්‍රොතෙස්තන්ත, මෙතෝඩිස්ට්, ඇන්ග්ලිකන්, රෝමානු කතෝලික, ඒඕජි, කැල්වරි ඔය වගේ ගොඩක් ගොඩක් පල්ලි හැදුනා. ඕවා වලිනුත් පොඩි පොඩි කෑලි කැඩිලා ගිහිං තව පොඩි පොඩි නිකායවල් එක්කෝ කල්ට් ග්රූප් පල්ලිත් හැදුනා
ඔය මොකක් උනත් පුතී පල්ලියෙන් හිඟන්නන්ට, සිවුරු දීලා ඒවා පොරවගෙන හිඟමනේ යන්න කියන එකනම් හෙන කුජීතයි හොඳේ.
ඔය මොකක් උනත් පුතී පල්ලියෙන් හිඟන්නන්ට, සිවුරු දීලා ඒවා පොරවගෙන හිඟමනේ යන්න කියන එකනම් හෙන කුජීතයි හොඳේ.
![]()
![]()
![]()
මේ ස්වාමින්වහන්සේලා නැත්තම් මෙලහකට බුදුදහම නෑ .උන්වහන්සේලාට මාගේ නමස්කාරය වෙවා..///මිසදුටුවන් මිසදුටුකමින් මිදේවා..
