1. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ගහන එකා නානවා නාන එකා ගහනවා මඩ ගහ ගහ නානවා නාලා මඩ ගහනවා
  2. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අය්යෝ දිලා ඔය මොනවද කියන්නේ පවුලේ රහස් ඇයි තැන තැන දොඩන්නේ ෆිෆ්ටි ෆි‍ෆ්ටි දේපල මම බෙදන්නේ සීයා නැතත් නෑ නොවැ අත හරින්නේ
  3. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අහස් කුසින් පායා සඳවතිය කැළුම් දී පිනි කැට වැදී සේපාලිකා මල් සුවඳ දිදී තරු කැට දිලෙයි වාගේ සුරගනන් මන බදී රැයක් ගෙනෙයි සිහිලස හිතට නිම්නැති සුවය දී
  4. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    බෝ ගහ වගේ අවිහින්සක මගෙ සීයා දෙන්නට ගියේ ඔබ හොඳ ලමයෙක්ය කියා ගසනා විටදි මඩ ගෙන තොග පිටින් ඔයා වාවන් කොහොම බොට දෙන්නද මගේ සීයා
  5. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කමෙන්ට් දැම්මේ මම දුන් උපදෙස් නේද එහෙම එකේ කරනා මේ වැඩ හොඳද සිරසෙන් කියා බොරුවට දානා සද්ද අක්කේ උඹට අනුකම්පාවක් නැද්ද
  6. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    රෑ සඳ ඇවිත් සක්මන් කරන ලස්සන පිනි පොද ඇවිත් මල් මත කරන රංගන කවි පද එතී සිත මග කරන වින්දන පා ලද සිතට කවුරුන් කැළුම් චන්දන
  7. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පොඩි කාලේ පොඩි කමට බට්ටා පැනලා තිබුනට මතක ඇති කාලෙක පැනලා නෑ කොටුනම් අනේ මම
  8. chintha4u

    Help Help

    Router eke ip eka browser eke gahala, web interface eka load kara ganna. It passe options walin router eka restart karanna.
  9. chintha4u

    Ajax Framework...

    I'm to do my final year project this year. Thinking of using AJAX there. Can someone suggest me a good AJAX framework to use ?? Thanks in Advance....
  10. chintha4u

    Oya Software Ekey Serial No Eka Denneko (ImTOO)

    ImTOO 3GP Video Converter 2.1.41.308b Name: www.serialportal.com Serial: DF42-060B-072B-2621-44EF-C434-4785-AB73
  11. chintha4u

    Oya Software Ekey Serial No Eka Denneko (ImTOO)

    mokakda version eka ?
  12. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මොනවද අනේ ඔයා මෙතන කරන්නේ නැතිවද ගිහින් රිදී රැයක් බලන්නේ SS වල කාටද back කරන්නේ දුමාල්ටද SMS කොටන්නේ
  13. chintha4u

    Menna Sarathge Keruwawa....

    මේ සරත් ෆොන්සේකා ගැනද කියලා තියෙන්නේ ??
  14. chintha4u

    ගූගල්

    නියම..!!! ස්තූතියි බෙදා ගත්තට.
  15. chintha4u

    http://www.youtube.com/watch?v=RR4L_2kKBzs Mulinm Image ->Mode gihin balanna mode eka RGB...

    http://www.youtube.com/watch?v=RR4L_2kKBzs Mulinm Image ->Mode gihin balanna mode eka RGB walata set karalada kiyala Video eke anthimata nilpata eka paara mathu wenne, mama delete key eka press karamai.
  16. chintha4u

    අවුරුද්දක් ගෙවිලා අළුත් අවුරුද්දක් ආරම්භ වෙන මේ වෙලාවේ........... නංගාට නිරෝගී සුව ලැබිලා...

    අවුරුද්දක් ගෙවිලා අළුත් අවුරුද්දක් ආරම්භ වෙන මේ වෙලාවේ........... නංගාට නිරෝගී සුව ලැබිලා, ඉක්මනට ආයිත් අපි අතරට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 2010 අවුරුද්ද නංගගේ හිතේ තියෙන සියළු පැතුම් ඉටුවන සුබම සුබ අවුරුද්දක් වේවා
  17. chintha4u

    [IMG]

    [IMG]
  18. chintha4u

    [IMG]

    [IMG]
  19. chintha4u

    [IMG]

    [IMG]
  20. chintha4u

    [IMG]

    [IMG]

    No contents