1. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    අනේ මන්දා බං
  2. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    මොකෝ බං :rolleyes:
  3. ||K~E~M~I~T~H||

    Milking a Killer Whale

    එහෙමද එහෙනම් අවුලක් නෑ, හොද වැඩක්.
  4. ||K~E~M~I~T~H||

    NAI Auto Show 2013

    අනේ මන්දා බං, කොච්චර බැලුවාත් එපා වෙන්නේ නෑ බං
  5. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    අනේ මන්දා බං, :eek:
  6. ||K~E~M~I~T~H||

    Milking a Killer Whale

    අනේ මන්දා බං, මේ කිරි දෙන්නේ කාටද දැන් ? :rolleyes:
  7. ||K~E~M~I~T~H||

    Please, මට ලොකු උදව්වක් ඕනේ

    අනේ මන්දා බං,
  8. ||K~E~M~I~T~H||

    බෝය්ස් ආ ඕල්වේස් බෝය්ස්

    අනේ මන්දා බං,:lol:
  9. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    අනේ මන්දා බං, එක තමයි මමත් මේ දුක් වේලා ඉන්නේ.
  10. ||K~E~M~I~T~H||

    job

    අනේ මන්දා බං, ටොප්ජොබ්ස්.එල්කේ කියලා සයිට් එකක් තියෙනවා එකට ගිහිල්ලා බලන්න කියහන් බං
  11. ||K~E~M~I~T~H||

    ජීවිතේ ලස්සනයි

    අනේ මන්දා බං, ඒකමයි මටත් හිතා ගන්න බැරි. :eek::confused:
  12. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    අනේ මන්දා බං, උඹට මොකටද බං මම දෙන්නේ, :eek: මම මගේ කෙල්ලට දිලා මැරෙන්නේ. :lol:
  13. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    අනේ මන්දා බං, මම වැඩට යන්නෙත් පයින් බං පාරේ වාහන කිසි කිසි ගහලා යනවා මේ පැත්තේ, බලමු මැරෙනවාට මම බය නෑ බං ඒ හින්දා ගාණක් නෑ,
  14. ||K~E~M~I~T~H||

    ටීවී චැනල් ෙහල්ප්

    උඹ වෙන චැනල් එකක් ගැන ඇහුවා නම් උදව් කරන්න තිබ්බා, ඒත් උඹ දිලා තිබ්බ උදාහරණය හින්දා මට උඹව ඇල්ලුවේ නෑ බං අනේ මන්දා.
  15. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    අනේ මන්දා බං
  16. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    මොන ගාථාද බං, ඔළුව තිබ්බ ගමන් ම කිසි කිසි ගහලා නින්ද යනවා මහන්සියටත් එක්කම.
  17. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    ඔව්, අනිවා, එහෙනම් ඒ හින්දායි මම තවම මැරිලා නැතුව ඇත්තේ, :eek: ගිය සතියේත් දත ගැලවෙන හිනේ දැක්කාම මම මගේ කෙල්ලට ඒ ගැන කිව්වා බං :yes:
  18. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    ඔව්, බං මොන පිස්සුද ගිය සතියේ මේ හිනය දැක්කාම මම කෙල්ලගෙන් ඇහුවා මේ හිනය සම්බන්ධව දන්නවාද කියලා :eek: එකි කිව්වා මම අයියාගෙන් අහලා කියන්නම් කියලා, ඊට පස්සේ එකී කිව්වා නෑ, ඒක මොකුත් නෑ, නිකන් වෙන්න ඇති දකින්න ඇත්තේ කියලා. :lol:
  19. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    මේ කතාව නම් විශ්වාස කරන්න පුලුවන් වෙයි ටිකක් හරි..:eek: හේතුව මම ලගදි කසාද බදින්නයි බං ඉන්නේ, :confused: ඔව්, බං උඩු හක්කේ ඉස්සරහා දකුණු අත පැත්තේ දතක් ගැලවිලා තිබ්බේ :sorry:
  20. ||K~E~M~I~T~H||

    හීනයක්_දැක්කා

    ඒ කියන්නේ හිනෙන් දත දකින කෙනා නෙවෙයි ද මැරෙන්නේ ? :eek:

    No contents