1. ||K~E~M~I~T~H||

    Computer Help

    අනේ මන්දා බං. මම හිතන විදියට රු. 30 කට අයි 3 එකට යන්න පුලුවන් ලේසියෙන් ම අනික රැම් එක 4 දාලා හාඩ් එක 250 වැඩිය දාලා ගන්නත් බැරි කමක් නෑ.
  2. ||K~E~M~I~T~H||

    Graphic_Designe waddo

    අනේ මන්දා බං.
  3. ||K~E~M~I~T~H||

    Official Reputation/Tag Complaints Thread

    අනේ මන්දා බං. එවුන්ගේ ආසාවනේ, :lol: කොහොමත් මට නම් මේවා ඒ තරම් ගාණක් නෑ බං :D
  4. ||K~E~M~I~T~H||

    අල්කයිඩා, ජිහාඞ්???

    මේකත් අර මැලිබන් කතාව වගේ අමුලික බොරුවක් වෙන්න ඇති බං, :lol: අනේ මන්දා උඹලාත් ඕය කියන කතා පිළිගන්නවා.
  5. ||K~E~M~I~T~H||

    Honda cbr 250

    අනේ මන්දා බං 17 - 20 අතර වගේ වෙන්න ඇති නේද බං
  6. ||K~E~M~I~T~H||

    සන් රේ ඉoග්‍රිසි

    අනේ මන්දා බං
  7. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    :yes:
  8. ||K~E~M~I~T~H||

    Official Reputation/Tag Complaints Thread

    Official Reputation/Tag... 01-19-2013 09:40 PM Ubanam hadena ekek nemei. අනේ මන්දා බං
  9. ||K~E~M~I~T~H||

    Official Reputation/Tag Complaints Thread

    ඒක නේ බං , අනේ මන්දා. :lol:
  10. ||K~E~M~I~T~H||

    Official Reputation/Tag Complaints Thread

    පිස්සුද බං මම ඒ වගේ ගොන් වැඩ කරන්නේ නෑ බං, මම ආතල් එකට එහෙම කිව්වාට කාටත් රෙප් කපන්න යන්නේ නෑ, මගේ කැපුවාට, අනික බං මම රෙප් ගැන ඒ තරම් හිතන්න යන්නේ නෑ බං, ඒ හින්දා අවුලක් නෑ.
  11. ||K~E~M~I~T~H||

    Official Reputation/Tag Complaints Thread

    ඔව්, බං මම දැක්කා, ඒත් බං ඒ හේතුවට මෙහෙම රෙප් කපන්න තරම් එවුන්ට තියෙන අයිතිය මොකක්ද බං, අනේ මන්දා තවම හිතා ගන්න බෑ.
  12. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    අනේ මන්දා බං, උඹේ කතාවෙත් ඇත්තක් තියෙනවා බං, :yes: මම මේක ගත්තේ ලගදිම මම පිළිවෙලක් වෙන්නයි බං ඉන්නේ, කෙල්ලගේ එවුන්ට ෂෝ එක පෙන්නන්න ම නෙවෙයි ගත්තේ, කෙල්ලටත් ටිකක් හරි ආඩම්බරයක් ඇති වෙයි නේ බං මම ටිකක් පොෂ් එකට හිටියාම, එකයි බං
  13. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    තමන් ලග තියෙන දේ වල වටිනාකම දන්නේ තමන් ම නේ බං, අපි මුල අමතක කරන්නේ නෑ බං,
  14. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    උඹ ලග තියෙන වර්ගය තමයි මම මගේ කෙල්ලට අරන් දුන්නේ. :yes:
  15. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    :yes:
  16. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    එකත් ඇත්ත නෙන්නම් බං, හරි හෙට නිවාඩු නේ, උඹලාගේ කැමැත්ත ඉටු කරන්න ට්‍රයි එකක් දෙන්නම්.
  17. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    දාන්නම් බං දාන්නම් ටිකක් ඉවසාගෙන හිටහන් උඹලාට එපා වෙන්නම දෙන්නම්. අපි ලග බොරු බයිලා නෑ නේ බං, ඒ හින්දා වැඩේ ලස්සනට දෙන්න ඕන හින්දා ටිකක් ඉවසාගෙන හිටහන්.
  18. ||K~E~M~I~T~H||

    Official Reputation/Tag Complaints Thread

    මේ දවස් ටිකේම මට වෙන්න ඇති වැඩිපුරම Rep (-) ලැබිලා ඇත්තේ, අනේ මන්දා බං ඒකට හේතුව මොකක්ද කියලා. :no:
  19. ||K~E~M~I~T~H||

    පුරුශය ලින්ගුවේ ප්‍රමානය විශාල කර ගෑනීමට

    ලැබිලා තියෙන දෙයින් සතුටු වියන් බං, උඹට කෙල්ලෙක්ගේ යොනියට දාන්න බැරි විදියට මදි පුංචි කමක් නම් නැතිව ඇති කියලා හිතනවා, ඒ හින්දා තේරුමක් නැතිව ඒ ගැන හිතාගෙන දුක් වෙනවාට වඩා, සන්තොසෙන් හිටහන් බං, අනේ මන්දා උඹත්.

    No contents