පට්ට crowd එකක් යකෝ හිටියේ exam ලියන්න :rolleyes:
english එක නම් කිරි කජු වගේ
IQ එකට නම් උකලම ගියා
ප්‍රර්තිහරයක් වුනොත් ඇරෙන්න මම IQ paper එක නම් පාස් වෙන්ඩ විදිහක් නෑ :baffled:
government ජොබ්ස් නේ බන් ,ඔකේ basic එක private වලට වඩා අඩු වුනාට allowances + commission හොඳයි :cool: