ටයිටැනික් හදලා වසර 21යි . ඒත් අපි???

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතන ප්‍රශ්ණය ඔය වගේ තාක්ශණයකට ආයෝජනය කරන්න පුලුවන්කමක් නැති එක තමා මෙහේ. ඒ ගාන පියවාගන්න තරම් ටිකට් විකිනෙන්නේ නෑ.

    ඇයි ඕක ඔච්චර ගණන්? මටනම් හිතෙන්නේ මෙහෙ දක්ෂයෝ නැහැයි කියලයි ..ඔවා ඉගෙනගන්න අවස්ථා රටේ අඩුයි .. :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නැවේ හිටපු පිරිමි ටික තමන්ගෙ ජීවිත ගැන නොසිතා ගෑනු ටිකයි ළමයි ටිකයි ඉස්සෙල්ලම බේරල අරින හැටි දැක්කම මාර අභිමානයක් එන්නෙ මටනං..

    ඊට හපං නැව ගිලෙනකං වයලින් ගහපු සෙට් එක :lol:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ටයිටැනික් එකේ මම දැක්කා වැරැද්දක්. ඒක තමයි නැව ගිලෙමින් පවතින දර්ශන වල මුහුදේ කිසිම රළ නැගීමක් නැති එක.මට සිහිපත් වුනේ swimming pool එකක නැව ගිලෙනවයි කියලා ..එහෙම මුහුදු තියනවද ?:confused:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට






    ඔව්වා මොනවාද බන්
    බොලිවුඩ් වල ආමීර් ඛාන්ම කියනවා උනුත් හොලිවුඩ් එක්ක බලද්දි සැහෙන්න පස්සෙන් ඉන්නෙ කියලා ඉතිං අපි කවුද කියපන් ?









    බොලිවුඩ් වලට වඩා දැන් තෙලිඟු ,තමිල්නාඩු ෆිල්ම් කොලිටියකට හැදෙනවා ලොකු බජට් වලින් .
    මන් දන්න විදියට ඉන්දියාවෙ හයි බජට් ෆිල්ම්ස් වලින් පළවෙනි දෙවෙනි ස්ථාන වල ඉන්නෙ සවුත් ඉන්ඩියන් ෆිල්ම්ස් .


    බොලිවුඩ් පස්සේ ගිහින් අපිටත් වෙන්නේ ඔය ටික තමයි .ඉන්දියානු මාකට් එක ඉල්ලන්නේ නට නට ඉන්න නැටුම් තියන ෆිල්ම්ස්..ඒත් මෙහෙ උන් ඒක අනිවාර්යයෙන් ඉල්ලන් නෑ .. අපේ මෝඩ ඩිරෙක්ටර්ලා ඒවා බලෙන් කවනවා ගූ ෆිල්ම් හදලා .අපේ උන් හදන ඔය ටයිප් ෆිල්ම් වලට වඩා සුහද කොකා ටයිප් ෆිල්ම් රත්තරන් .හිනාවෙන්නවත් පුලුවන් .:P

    suhada%2Bkoka2.jpg
     

    AnuradhaRa

    Well-known member
  • ටයිටැනික් එකේ මම දැක්කා වැරැද්දක්. ඒක තමයි නැව ගිලෙමින් පවතින දර්ශන වල මුහුදේ කිසිම රළ නැගීමක් නැති එක.මට සිහිපත් වුනේ swimming pool එකක නැව ගිලෙනවයි කියලා ..එහෙම මුහුදු තියනවද ?:confused:

    සාගරය මැද රළ නගින්නෙ නෑ කියනව නේද..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතන ප්‍රශ්ණය ඔය වගේ තාක්ශණයකට ආයෝජනය කරන්න පුලුවන්කමක් නැති එක තමා මෙහේ. ඒ ගාන පියවාගන්න තරම් ටිකට් විකිනෙන්නේ නෑ.

    පිටරට ගිනි ගනන් ගත්තට අපේ උන් අඩු ගානට ඔය තාක්ෂණේ දාලා ෆිල්ම් හදලා දෙයි ඉගෙනගත්තනම්:yes:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :confused:එහෙමද බන්?




    සාගරයක් මැද රළක් ලොකුවට නඟින්නෙ නැහැ බන්.
    වතුර ස්ටෙබල්
    රළ නඟින්නෙ වෙරළ කිට්ටුවෙනකොට

    සුනාමි මතකද ? සුනාමිය පටන් ගන්නෙ මුහුදෙ මැද තැනකින්
    ඒ කිව්වෙ භූ කම්පනය.
    භූ කම්පන තරංග වල තරංග ආයාමය ඇතිවෙන තැනට වඩා ඒක විහිදෙනකොට වැඩි වෙනවා.

    ඒකනෙ මුහුඳු ගිය ධීවරයින්ට කිසි හානියක් නොවි තිබුණෙ?
    හානි උනෙ වෙරළ ආසන්නයෙ හිටිය අයට
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ටයිටැනික් එකේ මම දැක්කා වැරැද්දක්. ඒක තමයි නැව ගිලෙමින් පවතින දර්ශන වල මුහුදේ කිසිම රළ නැගීමක් නැති එක.මට සිහිපත් වුනේ swimming pool එකක නැව ගිලෙනවයි කියලා ..එහෙම මුහුදු තියනවද ?:confused:


    මුහුඳෙ දර්ශන අරගෙනත් තියෙනවා ඒ වගෙම ඔය ගිලෙන සීන් ටික ලොකු පූල් එකක තමා අරගෙන තියෙන්නෙ
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    true story macho. mmt lagadi film eka ayet baluwa. patta. graphics wala nam loku aduwak teruna dan ewat ekka baladdi. but story eka nam supiri.