1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල :cool::cool:
  2. agrmrs

    Hornet eke Nuwara Eliyata

    මන් ජේඩ් එකේනම් ගිහින් තියෙනව මචන්. කිසිම අවුලක් නෑ මචන්. යන්න කලින් bike එකේ oil, coolant, tyre pressure, lights වගේ දේවල් චෙක් කරන් යන්න. tools අරන් යන්න. වතුර අරන් යන්න. පරිස්සමින් කල්පනාවෙන් යන්න :cool:
  3. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල මචන් :cool:
  4. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පරණ උන පලියට ගොඩක් දිව්වම කියන්නත් බෑ මචන් හැම බයික් එකක්ම. ඕක තේරෙනව auction බැලුවොත් උන්ගෙ. දිව්වත් අවුලක් නෑ පවිච්චිය හොදනම්. වැඩේ තියෙන්නෙ මෙහෙ පවිච්චි කරන්න ගද්දි තමා. බලන් ඉන්දි බයික් නාස්ති වෙන්නෙ. හොදම දේ ගන්න කලින් තමනුත් පොඩ්ඩක් දැනුවත් වෙලා ගන්න එක තමා. සෙන්සර් කියල ලොකු දේවල් නෑ...
  5. agrmrs

    යමහා FZ - 16 (2014) එක ගැන මගේ අදහස...

    niyamai machan. niyameta liyala thiyenawa. dakama hodama review ekak. thawa daanna. kattiyata wadagath wei.:yes: rep ++++++++
  6. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල එල ගමු ගමු එකක් :cool::love: ඉන්දියන් වගේ නෙමේ මචන් මේව. බයික් අලුත් නෑ නමුත් මෙහෙ ගෙන්නල රෙජිස්ටර් කරද්දි ඒ කාලෙට හම්බෙන නම්බර් එක හම්බෙනව අනික් බයික් වගේම. මොඩ්ල් එක මචන් CB250Fp කියන එක. මෙහෙ ජේඩ් චැසි 120 කියන්නෙ ඕකට තමා. ඕක ගැහුවෙ 1993-1995 අතර කාලෙ. BD නෙමේ මචන් BE නම්බරුත් තියෙනව...
  7. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    PHANTOM නෙමේ නේද පොරට තියෙන්නෙ Honda Steed 400 එකක් නේද ? Yahapala_Naya මෙම්බර්ට තමා මතක විදිහට ඒක තියෙන්නෙ. දැන් මතක් උනේ පානදුරේ එක වහල තමා තිබ්බෙ :yes: හරියටම ගනන් බැලුවෙ නෑ මචන් දල වශයෙන් ගත්තොත් එක්කෙනෙක්ට තෙල් - 3000 accommodation - 2500 කෑම බීම - 2000 කොහොමත් 7000-8000හ අතර යන්න ඇති...
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපේ සිතුල්පව්ව ගමනෙදි ඉසුරුවයි මායි ගත්ත පොටෝ කෑලි දෙක තුනක් දාන්ට කියල තමා මේ බැලුවෙ :cool: මේ තියෙන්නෙ මැප් එක. ගියේ මූද අයිනෙන් ආවෙ රත්නපුර පැත්තෙන්. ඔන්න උදේම බඩට මොනව හරි දාගන්න නැවැත්තුව පානදුර. ආයෙ හම්බන්තොටට යනකන් ඉතින් ඇදිල්ලක් තමා තියෙන්නෙ :yes: යන ගමන් ජැටියක නවත්තල පොටෝ...
  9. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අවුලක් නෑ මචන් පස්සෙ හොද එකක් ගමු :) මාත් අවසාන නූලෙන් වගේ තමා බේරුනේ :yes: දැන්නම් ගන්නත් එපා :dull: හිතුන හිතුන ගනන් කියනව :confused:registration පිහිටෙන් සින්හලු වැල මදුලු ටිකත් ලක්ෂගානකට දීල දාන්න හදන්නෙ :oo: තෑන්ක්ස් මචෝ :cool:
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල බ්‍රෝ එල :yes::yes:
  11. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :love: අපි මේහ් 300km වගේ ගොහින් කන්ඩ කියල නැවැත්තුව හම්බන්තොට :love: :yes: ජාඩිත් හරි අපෙ පණත් හරී :yes:
  12. agrmrs

    අධිබල_යතුරුපැදි දෙකක් අල්ලයි

    cubic centimeter gana maninawa athi. Manufacturer gen ahuwanam hari ithin. nettan elakiri eke ekekgen ahuwath hari. onenam engimeth gahala thiyenawa cm^3 gaana :baffled:
  13. agrmrs

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)

    niyamai machan. thx for sharing :) rep ++++++
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Next Gen Apache 160 is oil cooled Every Customer ‘Super Happy’ with Dominar, Will Touch 10k Sales This FY Apache 310 (Akula) Spotted Source: Bikeadvice.in
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කාලය මැවු වෙනසක අරුමේ
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හන්ක් එපා. ජේඩ් එකක් ගමු බ්‍රෝ. L4 එන්ජිමට හිත ගියොත් ආයෙ අත අරින්නෑ :love: දිව්යලෝක සැප :love: ඉසුරුයි මායි මේ පොඩි urgent matter එකකට සිතුල්පව්වෙ ගොහින් අද ගෙදෙට්ට සැපත් උනෙ :love:
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Toin !
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන් ඇතුලෙ මිකැනිසම් එකනම් මන් ගොඩක් හොයල බලල නෑ ඒත් ටිකක් performance වැඩි බයික් වල ඕක දැකල තියෙනව. දැන්නම් ඉන්දියන් KTM වලත් තියෙනව දැක්ක. high speed ගිහින් down shift කරද්දි පහසුවක් වෙනව මන් හිතන්නෙ ඕකෙන්. HbsAogbTnu4

    No contents