මේ ලගදි ජේඩ් එකක් ආවනෙ උන්ඩුකපුච්චෙ අවුලක් ගිහින් :baffled: වැඩේ critical හින්ද ටක්ගාල ගත්ත operation එකට :yes: කලින් doctor වැඩේ අල කරල තිබ්බෙ :dull: ලීක් වෙයි කියල හිතලද මන්ද clamp දෙක ගානෙ ගහල :baffled: sealant දාලතට්ටු තට්ටු ලෝක විනාසෙ ආවත් ගැලවෙන්නැති සයිස් :dull: thermostat housing එකටත්...