1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ජාඩි close encounter with the tusker "කතරගම වාසනා" d8WTkABS45M :love::love::love:
  2. agrmrs

    බලු පැටියෙකුට උදව්වක්

    bump macho.....pin sidda wenawa :yes:
  3. agrmrs

    Honda jade bike buying guide help

    මචන් පාර්ට්ස් මාරු උනාට කමක් නෑ චැසි අතර හැබැයි එන්ජිමයි නම්බර්, චැසිනම්බර් එකයි මැච් වෙන්න ඕනෙ. සාමන්ය කෙනෙක් නැත්තන් ගන්නෑ මචන්. කොටන්න ගෙනියන එකෙන් අඩුවට අරන් යන්න බලනව මිසක්. මේවත් බලන්න. kandyange ත්‍රෙඩ් එකෙන් overall idea එකක් අරන් ඕව ගලපල බලන්න. ගෘප් එකේම අප් කරපු ටිකක තමා මේ. තව parts...
  4. agrmrs

    Honda jade bike buying guide help

    ඉස්සරනම් කට්ටිය ඕව බැලුව ඒත් දැන් එහෙම අවුලක් නෑ මචන්. බයික් එක කන්ඩිශන්නම් කිසිම අවුලක් නෑ වෙන චැසියක ටැන්කියි කවුලින් තිබ්බ කියල. කන්ඩිශන් එක බලන්න මචන් මොකද තමන් පදින්න ගන්න එකක්නෙ. උබ ආස ඔය පාටනම් ඒකක් ගමු :) ඔය රතු කලු බයික් එකත් මාරම ලස්සනයි. ඔය ෆොටො එකේ තැඹිලි වගේ පෙනුනට ඇත්තම කලර් එක...
  5. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දැන් ඕකට කරන්න තියෙන්නෙ එකම දෙයයි. මෙන්න මේ ලින්ක් එකට යන්න
  6. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තද තද බ්‍රෝ. ආයෙ හොද එකක් ගමු :cool::cool: ස්ටීඩ් එක හොදනම් එච්චරයිනේ :yes::yes:
  7. agrmrs

    @@@ HONDA JADE 250 Fan Club. @@@

    මොකක්ගත්තත් හොයල බලල පොඩ්ඩක් ගන්න :) තමන්ගෙ favor එක තමා :) :oo::oo:
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හ්ම්ම් සල්ලි දියන්කො මන් දාන්නම් :angry::angry: ඕක start කරන් හිතනකො මුලින්ම :dull::dull: බයික් එකේ :shocked::shocked: එල එල බ්‍රෝ :):) ඇයි CB4 එක දුන්නෙ අපරාදෙනෙ :dull::dull:
  9. agrmrs

    Honda jade bike buying guide help

    ඔය ගනන්නම් තමා යන්නෙ මචන්. එකම දේ ඔයා ආස colors ආවෙ ජෙනුයින් ච්110ට. ඒව පොඩ්ඩක් අඩුයි චැසි 100 / 120 තමා ගොඩක්ම තියෙන්නෙ. ඇනික් ඒව ඔක්කොම මාරු කරල හයි කරපු ඒව තමා. Jade එකක් ගන්න කොට විෂේශයෙන් බලන්න ඔනේ මොනවද? කලින් රිප්ලයි එකක් දැම්ම කෙනෙක්ට ඒකම කොපි කොරන්නම් එහෙනම්. එකක් කියල නෑ මචන් ඉතින්...
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ලගකදි ඉදල පොඩ්ඩක් දුර නගිද්දි වෙවුලනවනෙ. හැම තිස්සෙම වෙන්නෙත් නෑ. ඔයිල් කරන්න වෙයිද ? සමහරුනම් කියනව ඇතුලෙ හිරවෙලා ඇත්තෙ කියල.
  11. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

  12. agrmrs

    @@@ HONDA JADE 250 Fan Club. @@@

    එකක් කියල නෑ මචන් ඉතින් ප්‍රධාන systems ඔක්කොම පිටින් චෙක් කරන්න තමා තියෙන්නෙ. fuel system, cooling system, electrical system, engine, brake, suspension, wheel bearing, head stem bearing,swing arm වගේ දේවල්. බලන ගමන් කොහොමත් fan on වෙන තැනට වෙනකන් බයික් එක heat වෙන්න දෙන්න. එතකොට ප්‍රශ්න...
  13. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මුල් ලමාවියේ මොකක් හරි අවුලක් තියෙද්දි ඒත් මන් හිතුව float valve එකේ හරි valve seat එකේ හරි අවුල ඇත්තෙ. අලුතෙන් float valve එකක් අරන් valve seat එක cotton bud එකකින් හොදට ක්ලීන් කරල පොලිශ් කරන්න. කොරල හයි කොරන්න වැඩේ ගොඩ
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    petcock එකේද ? ගලවල සුද්ද කරල seal වෙන මොනව හරි අවුල් ගිහින්ද බැලුවනම් හරිනෙ :yes:
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    bump macho overflow wenne mokakda carb ekada petrol tap ekada ?
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මන් කිව්ව එක්කෙන ඉන්නෙ ගම්5හ :yes: BYK එන්ජිමත් ඔක්කොම හැදුව නේද ? කාබ් එකේ මොකක්ද අවුල ? එහෙම හදන්න බෑ කියල සීන් එකක් නෑ නේද ? :confused: ඕවගෙ repair kit තියෙනව නේ :rolleyes: comfort එක ඉතින් ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ අනික් දේවලුත් එහෙමයි. තෙල් කොරනවනම් ඇති daily යන්න :love:
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපේ පැත්තෙත් BSA rebuild කරන කෙනෙක් ඉන්නව. පෙට්‍රොල් කරන එකක් ගනින් අවුලක් නැතිව පදින්න දැනට. BYK එකත් හොදයිනෙ මොකෝ උනේ ඒකට ?
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ ඔය බයික් වලට කෑලි තියෙනවද බන් ? :baffled::baffled: දවසගානෙ යන්න මන්නම් කියන්නෙ common මොඩ්ල් එකක් ගන්න කියල :rolleyes: පස්සෙ ආසාවට ඕකක් අරන් තියා ගනින් ඉතින් :)
  19. agrmrs

    engine oil

    ඔයිල් එකක් දාද්දි motorcycle oil එකක්ම බලල දාඅන්න අර GT කිව්ව වගේ. මොකද අපේ motorcycle wet clutch නේ. ඉතින් car oil දිගටම පාවිච්චිය නරකට හිටින්න පුලුවන් ක්ලච් එකට. oil can එකේ ගහල තියෙනව motorcycle oil කියල. ඒ ඇරෙන්න පිටිපස්සෙ බලන්න JASO MA තියෙනවද කියල. ඒකෙනුත් කියන්නෙ ඔයිල් එක wet clutch වලට...
  20. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Royal Enfield තියෙනව මචන්. මේ පැත්තෙ කැරකෙනව දෙකක්. රෙජිස්ට්‍රේශන් කොහොමද දන්නෑ හැබැ‍යි :rolleyes: එකක් කොල පාට නිකන් අර හමුදාවෙ වගේ අනික නම් black උබ classic බයික් වලට ආස හින්ද ඒකනම් එල හැබැයි ඉන්දියාවෙලු දැන් හදන්නෙ ඒත් අවුලක් නැතිව ඇති

    No contents