එහෙම ගැලවෙන්නෑ මචන්. puncture එක හොදට පාදල plug කරල වැඩි හරිය කපල දැම්මම හරි. puncture kit එකේනම් ඒකටම වෙනම bond එකක් එනව. රබර් එකත් ටිකක් වෙනස් එකක් :yes: මෙහෙ ගන්නත් තියෙනව ලොකු ගානක් වෙන්නෑ. :yes: මේ තියෙන්නෙ
ebay එකෙත් තියෙනව. roadside repair එකකට ඒකක් ලග තියෙනවනම් වටිනව. තව portable tire...