අන්න හරි මචන් ඒ සෙට් එක තමා :yes:
ශොප් එකක් කියලම නමින් දන්නැ මචන් පන්චිකාවත්තෙ බලපන් ගොඩක් ශොප් තියෙනව :yes:
ලූස් එකක්ද දන්නෑ කොහෙ හරි ඉබේම හරි යනවනම් නේද ? ෆියුස් වෙනම එනවද මචන් headlight, tail/horn කිය කිය ? ඒව චෙක් කොරල බලන්න :yes: බැට්‍රිය ගාවනම් තියෙන්නෙ starter relay එක. ඒකෙත් කන්ටැක්ට්...