Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
L
Fake Skype Accounts
අපේ අක්කා දන්නේ නැති අයගේ Skype calls වලට උත්තර දෙන්න යන්නේ නෑ, මේ වගේම වෙනත් කෙල්ලොන්ටත් අර නපුන්සකයා කරනවා වෙන්න ඇති. :angry:
Life+Love=♥
Post #39
Jun 28, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
කියලා වැඩක් නෑ, මු බැදපු එකෙක් වෙන්නත් පුලුවන් :angry:
Life+Love=♥
Post #37
Jun 28, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
ඔව්, වෙන්නත් ඇති, නොවෙන්නත් පුලුවන් නේ, හැබැයි මෙකේ නුවර කියලායි දාලා තියෙන්නේ
Life+Love=♥
Post #36
Jun 28, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
ඒත් දැන් නම් කාවවත් ලේසියෙන් විශ්වාස කරන්න විදියක් නෑ
Life+Love=♥
Post #32
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
ඔව්, හැමෝම නෙවෙයි , මේ වගේ පිස්සෝ කිහිප දෙනෙක් ඇති ලංකාවේ.
Life+Love=♥
Post #30
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
ඔව්, බං, උඹලාට මෙහෙම වේලා නැද්ද ? මු ඇවිත් කෙල්ලොන්ගේ Skype Accounts වලට විතරයි Target කරගෙන ඉන්නවා ඇත්තේ.:growl:
Life+Love=♥
Post #28
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
ඔව්, ඇත්ත
Life+Love=♥
Post #27
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
මම ඊටත් වඩා දේවල් දන්නවා මචන් ඒත් මට අර වගේ මොන්ගල් එවුන් එක්ක Love කර කර ඉන්න වේලාවක් නෑ, උඹලාට දැන් දන්නවා නේ මුගේ Account Details උඹ මට කිව්වා වගේ කරලා බලපන්, අනිවාර්යෙන් ම උඹලාටත් මේ වගේ සීන් එකක් කරයි.
Life+Love=♥
Post #25
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
ඔව්, ඇත්ත :growl::angry:
Life+Love=♥
Post #23
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
ඔව්, :angry: අක්කිගේ Account 1කේ කොල්ලෝ නෑ, අක්කිගේ යාළුවන් විතරයි හිටියේ අනික අක්කාට දන්නෙත් නෑ අක්කාගේ Skype Account 1කේ නම මොකක් ද කියලා ඇහුවාම හරියට කියන්නවත්. පව්.
Life+Love=♥
Post #22
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
ඔව්, ඇත්ත මුං ඒ වගේ පෙන්නන්නේ නෑ බං අපි හිතනවාට වැඩිය කපටි, මු Call එකේ අහවල් එක පෙන්නාගෙන ඉන්න කොට Type කරලා තිබ්බා Cam එක on කරන්න කියලා :angry:
Life+Love=♥
Post #21
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
ඔව්, දන්න විදියට නම් කොහෙවත් Public කරලා නෑ, මු අහම්බෙන් ගත්ත එකෙක් වෙන්න ඇති :growl:
Life+Love=♥
Post #18
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
කලාට වැඩක් නෑ,:no: අරුගේ මුහුණ පෙන්නේ නෑ නේ. පෙනුනා නම් කරන්න තිබ්බා :sorry:
Life+Love=♥
Post #15
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
ඔව්, එක ඇත්ත, මම එහෙම කිව්වේ නෑ,:no: අක්කා වැඩිය Skype පාවිච්චි කරන්නේ නෑ, කලාත් මං ලග ඉන්න කොටයි පාවිච්චි කරන්නේ. අලුත් එකකට යන්න කියන්න බැරි හින්දායි, දන්නේ නැති අයව ඇඩ් කරන්න එපා කිව්වේ :(
Life+Love=♥
Post #14
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
ඔව්, බං වෙන්න ඇති , මු අනික පොඩි එකෙක් නෙවෙයි නේ, නාකියෙක් වගේ නේ පෙන්නේ.:growl:
Life+Love=♥
Post #5
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
Charter Seen එක ඇවිත් අපේ එවුන් ම නේ මේවා කරන්නේ කිසිම ලැජ්ජාවක් නැතිව :growl::angry:
Life+Love=♥
Post #3
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
No Parking
ඊට පස්සේ පුතා මෙහෙම කියන්න ඇති පුතා : It's ok Dad ,මම Garage එකේ දාලා Maintain කර ගන්නම් කියලා ;)
Life+Love=♥
Post #5
Jun 27, 2012
Forum:
ElaKiri Talk!
L
Fake Skype Accounts
අද අක්කා කිව්වා කවුදෝ බුරුවෙක් ස්කයිප් එකට කොල් කර කර ඉන්නවා කියලා. මම නිකමට බැලුවා කෙල්ලෙක් ගේ නමක් තිබ්බ හින්දා මම අක්කාට බැන්නා අක්කේ මේ ඇවිත් ඔයා දන්න යාළුවෙක් වෙන්න ඇති කියලා.:cool: අපේ අක්කා ඒ Account එකට Answer කරලා තිබ්බේ නෑ, ඉතින් අක්කා Log වේලා මට දිලා තිබ්බා පොඩ්ඩක් බලන්න කවුද ඒ...
Life+Love=♥
Thread
Jun 27, 2012
Replies: 88
Forum:
ElaKiri Talk!
L
Samsung Phone Dealers ?
:(
Life+Love=♥
Post #7
May 8, 2012
Forum:
ElaKiri Talk!
L
Samsung Phone Dealers ?
එතකොට මුන් ගාව Service එකත් තියෙයි නේ, මම Samsung Monte GT-S5620 එකක් ගන්න හිතාගෙන ඉන්නේ, රු. 15,000 වගේ ගන්න පුලුවන් වෙයි නේ ...
Life+Love=♥
Post #6
May 8, 2012
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom