1. වල්පාල

    New IT Companies

    C3 LABS hodai da machanla???? http://www.c3labs.lk/
  2. වල්පාල

    ෴නිදිමරන උන් කියෝපියව්෴

    Thama man aharala enne.. Thanks machan!! matath kela wela wage.. :(
  3. වල්පාල

    කෙල්ල - kella

    අනෙ මචන්ලා තරහ වෙන්න එපා කිව්වට.. කෙල්ලෙක් 1ක්ක යාලු වෙලා අවුරුද්දක් විතර ගියාම පට්ටටම එපා වෙනවා බන්.. කෙල්ලො නැතිව ඉන්න 1ක හොදයි කියලත් හිතෙනවා.. එත් එහෙම ඉද්දිත් එපා වෙනව... හරියට deadlock 1ක් වගෙයි..
  4. වල්පාල

    USED Computer Price ??

    මචන්ලා Recondition (USED) Desktop Computer 1k ගන්න ජාඇල, මීගමුව අවටින් තැනක් දන්න 1කෙක් කියපන්කො?? Pentium 4/ AMD wage ගානත් පොඩ්ඩක් දාන්න පුලුවන්ද?? මට ලොකු Idea 1ක් නෑ...
  5. වල්පාල

    ELAKIRI MIN MADURA

    glass 2ka athulata blade 1k danna amarui machan.. 1/2 feet withara glass 1k thiyanne machn.. front glass 1ke udin yatin alawala thiyanne.. man pic 1k dannam heta..
  6. වල්පාල

    ELAKIRI MIN MADURA

    mcan podi help 1k one.. kawru hari dannawa nam kiyannako glasses 2k 1kata alawala (edge walin newei) thiyeddi galawa ganna widiya ? mage fish tank 1ke front glass 1ke glass pati 2k alwala thiynawa 1ka glawa ganna one..
  7. වල්පාල

    ELAKIRI MIN MADURA

    Machan oya malu jathiya mokakda? kiyak wenawada??
  8. වල්පාල

    GF ekka yanna tanak kiyanna

    :D:D:D:D:D:D;)
  9. වල්පාල

    Ja-Ela kattiagen help ekak

    case 1k na ban.. waren.. mona hulanda?
  10. වල්පාල

    GF ekka yanna tanak kiyanna

    Ubata one requirement kiyapan..
  11. වල්පාල

    මච්න්ලා මට ලොකු අවුලක්

    machan ubata parana kellawa ubata meet wenne ehama nadda ban?? sirawatama ahanne..
  12. වල්පාල

    british council ගිය උන්/යන්න ඉන්න උන් ඉන්නවාද?

    Placement test 1ka thiyala ewarai neda? Gihin balanawa.. oya wena deayak wenna kiyala.. Thanks seramalata...
  13. වල්පාල

    මම train කරපු මගේ dachshund බල්ලා

    Machan muwa train kare kohomada? man gawa labrador kenek ennawa.. uta kiyana dewal nam tharenawa..
  14. වල්පාල

    british council ගිය උන්/යන්න ඉන්න උන් ඉන්නවාද?

    මට පොඩ්ඩක් Communication හදාගන්න ඔනේ බන්.. ජොබ් 1කේ Interview face කරන්න..
  15. වල්පාල

    british council ගිය උන්/යන්න ඉන්න උන් ඉන්නවාද?

    british council ගිය උන්/යන්න ඉන්න උන් ඉන්නවාද? මම Placement test 1 අද ලිව්වා British council spoken English course 1ta . intermediate 2 කියලා 1k සෙට් උනේ.. :nerd::nerd: මෙක හොදයිද මචන්???දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයිද?? Rs23000 /= ගෙවන්න ඔනේ.. :rofl::rofl: දන්න උන් විස්තර ටිකක් කියමුකො:yes::yes::yes:
  16. වල්පාල

    මච්න්ලා මට ලොකු අවුලක්

    කෙල්ලන් යනු LOVE කරනකන් පන දී සිටින බව පෙන්නීමටද හැර ගිය කල කවදාවත් දැකපු නැති ගානට සිටිය හැකි සත්ව ජාතියකි..

    No contents