USED Computer Price ??

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මචන්ලා Recondition (USED) Desktop Computer 1k ගන්න ජාඇල, මීගමුව අවටින් තැනක් දන්න 1කෙක් කියපන්කො??
    Pentium 4/ AMD wage
    ගානත් පොඩ්ඩක් දාන්න පුලුවන්ද?? මට ලොකු Idea 1ක් නෑ...