පරෙස්සමින් බලන්න...
ඔබ සතු බොහෝ දෑ ඔවුනට අහිමිය.
ඔබ නැතැයි දුක් වෙන බොහෝ දෑ තිබෙන බවවත් ඔවුන් නොදනී..
ඔබ දුක් වෙන හේතු ඔවුන් විඳවන හේතුවලට අහස පොලොව තරම් දුරය...
නමුත්,ඔබටත්,මටත් ඔවුන්ටත් මේ දයාබර සිනහව පොදුය..
අපි ඔවුනොවුන්ට දී හුවමාරු කරගන්නට ඉතිරිව ඇත්තේ එය පමණි...
Godak lassanai vachana...